ඇදිරිනීති Vibe

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,080
    14,154
    113
    හැමෝම ඇදිරි නිතිය දාන්න කියලා අමාරුවෙන් දාගත්තට හැම එකාම ඉන්නේ පාරෙනේ.
    මටනම් තේරුනේ සොන්නලුන්ට ඕන උනේ පිනට පඩි අරන් කාලා බීල පාරේ පොඩි වටයක් දාල ඉන්න.

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,080
    14,154
    113
    Siri lankans ne,, ohoma thamai
    ගන්න අපේ දේ
    sidebar_ganna-apede.jpg
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,057
    1
    11,093
    113
    Godakma Gov. work karana un thama Lockdown karanna kiyala ka gahanne..Unta gedara inna puluwan nisa... mama nan Kiyanne Lockdown karama Gov.Wada karana ungeth padi kapanna one..ehema naththan KPI's danna one, Target , deadline denna one, work hours wadi karanna one. Ethakota ekek Meek ganne na. E wage Konda Pana Tiyena Nayakayo na ne ban lankawe.. Chande balagena wada karanne.. Rata hadanna nemei one.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,080
    14,154
    113
    lol , පින් පඩි අනාතයෝ
    මහ එකා, ඊට වඩා අනාතයෙක්, උන් කෑගහන්කොට වහනව, මුන් කෑගහනකොට අරිනව
    ඇමෙරිකාවේම ඉදියනම් හොදයි කියල දැන් හිතෙනවා ඇති,ට්‍රැක් පනිනවා සිංහලු කරන වැඩ වලට,
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,197
    2
    10,799
    113
    Home Sweet Home
    maath giya yako iye handawe ATM eka gawata :lol:

    පිනට පඩි අරන් කාලා :oo::baffled:
    හැමෝම ඇදිරි නිතිය දාන්න කියලා අමාරුවෙන් දාගත්තට හැම එකාම ඉන්නේ පාරෙනේ.
    මටනම් තේරුනේ සොන්නලුන්ට ඕන උනේ පිනට පඩි අරන් කාලා බීල පාරේ පොඩි වටයක් දාල ඉන්න.
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,453
    2,087
    113
    Godakma Gov. work karana un thama Lockdown karanna kiyala ka gahanne..Unta gedara inna puluwan nisa... mama nan Kiyanne Lockdown karama Gov.Wada karana ungeth padi kapanna one..ehema naththan KPI's danna one, Target , deadline denna one, work hours wadi karanna one. Ethakota ekek Meek ganne na. E wage Konda Pana Tiyena Nayakayo na ne ban lankawe.. Chande balagena wada karanne.. Rata hadanna nemei one.
    ඇයි බන් එතකොට වුර්තීය සමිති කියල ජාතියක් ඉන්නේ උන් එනවනේ රෙද්ද උස්සන්
     
    • Haha
    Reactions: Solo Rider

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,080
    14,154
    113
    maath giya yako iye handawe ATM eka gawata :lol:

    පිනට පඩි අරන් කාලා :oo::baffled:
    uba ATM ekata yanne nathuva,ATM eka uba lagata ennda?
    ehema avashya vadakata yana eka nemeyi bn, koi velaveth mokak hari magulak kiyagen boruwata pare yana un,podi gas ekak tiyagen ape geval laga ekek davasema gas ganna yanava.oya vage scene
     
    • Sad
    • Like
    Reactions: Solo Rider and saja