ඇදිරි නිතිය දැම්මට ජනතාව එලියට බහිනවා

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    ඇදිරි නිතිය දැම්මට ජනතාව එලියට බහිනවා

    ගෙවල් ලග අන්කල් කෙනෙක් හම්බ උනා,ඇදිරි නිතිය දැම්මට එලියට බහිනවා කිව්වා.
    මිනිහා කිව්ව අපේ හමුදාව බැරි වෙලාවත් ජනතාවගේ පැත්ත ගත්තොත්, ඉන්දියන් හමුදාව ගෙන්න ප්ලැන් එක ගහලා තියෙන්නේ කියලා.
    මේ කතාව ඇත්තක් වෙන්නත් පුළුවන් ,බොරුවක් වගේ වෙන්නත් පුළුවන්,දැනගෙන ඉන්න එක හොදයි.නැත්නම් කන්ෆර්ම් නැති දෙයක් මේකේ දන්නේ නැ.
    නාකිය බය වෙලා ඉන්නේ හොදටම
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ජනතා පීඩනය තර්ජනයෙන් , බලෙන් යටපත් කරන්න බෑරි බව මෝඩ පණ්ඩිත ගෝටා දැනගත යුතුයි.

    කරන්න බැරි. නම් කැබිනට් මණ්ඩලේ අහෝසි කරලා භාරකාර ආණ්ඩුවකට balaya දීලා ඔයත් පුක නොදී යන්න ගෝට
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    ජනතා පීඩනය තර්ජනයෙන් , බලෙන් යටපත් කරන්න බෑරි බව මෝඩ පණ්ඩිත ගෝටා දැනගත යුතුයි.

    කරන්න බැරි. නම් කැබිනට් මණ්ඩලේ අහෝසි කරලා භාරකාර ආණ්ඩුවකට balaya දීලා ඔයත් පුක නොදී යන්න ගෝට
    මට පරණ @nicjosh83 ඔනි... 🤭
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මට හිතෙන්නේ මිනිස්සු පාරට බහිනවා. ආණ්ඩුව බය උනා කියල දැන් හැමෝම දන්නවා.
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    මුන් මිනිස්සුන්ට මෙච්චර බයයි කියලා දැන ගත්තේ අද .

    එලියට බහින්න ඔනී නෑ
    මුන්ට බඩ එලියේ ගිහින් ඇත්තේ
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    ජනතා පීඩනය තර්ජනයෙන් , බලෙන් යටපත් කරන්න බෑරි බව මෝඩ පණ්ඩිත ගෝටා දැනගත යුතුයි.

    කරන්න බැරි. නම් කැබිනට් මණ්ඩලේ අහෝසි කරලා භාරකාර ආණ්ඩුවකට balaya දීලා ඔයත් පුක නොදී යන්න ගෝට
    ඔලුව කොහේ හරි වැදුනද? මතකය නැති වෙලා වගේ
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    ඔව් මත මේ ලින්ක් එක දන්නා ඉදියේ..ඉන්දියන් ඩස්පයෝ ගෙනලලා ගැහුවොත් නම් මුන්ගේ පවුල් පිටින් කෙලෝල දන්නා ඕන
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,080
    54,752
    113
    Colombo
    @N A K A M U R A අයියේ හෙට ගුපියන්ට ඩස්පයොත් ආතල් දෙන්න යන්නෙ :(

    ඔලුව කොහේ හරි වැදුනද? මතකය නැති වෙලා වගේ

    මේක ඉග්නෝ කරපු එකෙන් බේරෙන්න ගුපියන්ට ආතල් දෙනව.

    ගුපියො හැමදාම රැවටෙනව :(
    ------ Post added on Apr 2, 2022 at 5:49 PM
     
    • Like
    Reactions: Jim_Moriarty