ඇදිරි නීතිය ඉවරද බන්

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,114
    14,189
    113
    ඇදිරි නීතිය ඉවරද බන් ?මිනිස්සු පාරේ යනවනේ වාහන වලින් එහෙට මෙහට?උබලගේ පැතිවල එහෙම නෑද්ද ?
    නීතිය බල්ලට ගිහන් ද නැත්නම් අද අත්‍යවශ බඩු ගන්න චාන්ස් එකක් දීලද?
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,114
    14,189
    113
    අපේ පාරේ නැව්, ප්ලේන් විතරයි යන්නැත්තෙ :baffled:
    අපේ පාරේ නැව්, ප්ලේන් විතරයි යන්නැත්තෙ :sorry: (2)
    අපේ පාරේ නැවක් තල්ලු කරන ගිය එකෙක්,ඉස්සරහ රෝදේ පැච් එකක්ලු
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,114
    14,189
    113
    නීති දෙකක් තියෙනව කුරුණෑගල නගරාධිපතිට වැඩ කරන ලෝ එක වෙන්න ඇති අද උබලගෙ ගෙවල් පැත්තට දාල තියෙන්නෙ
    gedarata velama imu
    rate minissunge tiyena buddimath kama tama.
    ow godak un nikan yanne ehe mehe.kari thambi thamayi godakma
    ඇදිරි නීතියක් තිබ්බේ නෑ
    ow bn,poddak vachane miss una
    ඔය දොස්තරල ගහන පදවලට නටන්නෙ නෑ අපේ ස
    cir fail da?
    <3
    bus wada na. eccarai wena awulak na.
    ow ne,
    සංසර්ග සීමා බං
    ekath epa venava athi bn,dannam badapu unta
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,776
    21,084
    113
    adala nene
    ගෑනිට හොස්පිටල් එකට ට්‍රාන්ස්පෝට් දුන්නා මේ ටිකේ පොලිසිය ඉස්සරහින් යනව චෙක් කරන්න බල්ලෙක් නෑ :dull: