ඇදිරි නීතිය ඉවරද බන් ?මිනිස්සු පාරේ යනවනේ වාහන වලින් එහෙට මෙහට?උබලගේ පැතිවල එහෙම නෑද්ද ?
නීතිය බල්ලට ගිහන් ද නැත්නම් අද අත්යවශ බඩු ගන්න චාන්ස් එකක් දීලද?
නීතිය බල්ලට ගිහන් ද නැත්නම් අද අත්යවශ බඩු ගන්න චාන්ස් එකක් දීලද?
ow neda....eka hari,sancharana seema nisa ehenam yanna puluwan athi lagata.minissu yanava bn,mata eliyta yanna hethuwak ne.eth me mun samanya davasaka vage ape paththe vahana valin yanava.....BUMPER
curfew dala tibbe nane bn
sancharana seema dala tbbe
යට වෙච්චි පැති වල දැන් නං බෝට්ටුත් පාරෙ යනවා.අපේ පාරේ නැව්, ප්ලේන් විතරයි යන්නැත්තෙ![]()
අපේ පාරේ නැව්, ප්ලේන් විතරයි යන්නැත්තෙ![]()
අපේ පාරේ නැවක් තල්ලු කරන ගිය එකෙක්,ඉස්සරහ රෝදේ පැච් එකක්ලුඅපේ පාරේ නැව්, ප්ලේන් විතරයි යන්නැත්තෙ(2)
wedak nethnam gedarata welaa indhanබයික් එකේ පොඩි වටයක් දාල අවොත් අවුල්ද බන්,එලියට ගියේ නැ හුග කාලෙකින්
ow neda....eka hari,sancharana seema nisa ehenam yanna puluwan athi lagata.minissu yanava bn,mata eliyta yanna hethuwak ne.eth me mun samanya davasaka vage ape paththe vahana valin yanava.....
bar vahalane,man baluwe me ivara nam monava hari araganna kiyala
vadak nam ne bn.gedara thamayi dan huga kalayak idiye,pare nam eka eka yanava ehe mehe...yanna tharam hethuwak newedak nethnam gedarata welaa indhan
gedarata velama imuනීති දෙකක් තියෙනව කුරුණෑගල නගරාධිපතිට වැඩ කරන ලෝ එක වෙන්න ඇති අද උබලගෙ ගෙවල් පැත්තට දාල තියෙන්නෙ
ow godak un nikan yanne ehe mehe.kari thambi thamayi godakmarate minissunge tiyena buddimath kama tama.
ow bn,poddak vachane miss unaඇදිරි නීතියක් තිබ්බේ නෑ
cir fail da?ඔය දොස්තරල ගහන පදවලට නටන්නෙ නෑ අපේ ස
<3bump
ow ne,bus wada na. eccarai wena awulak na.
ekath epa venava athi bn,dannam badapu untaසංසර්ග සීමා බං
