ඇදිරි නීතිය ඉවරද බන්

amino

Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    vadak nam ne bn.gedara thamayi dan huga kalayak idiye,pare nam eka eka yanava ehe mehe...yanna tharam hethuwak ne
    ekko yanne
    athyawashya wedakata yana aya
    nethnam yanne kiyana deyak theerenne nethi pisso

    ge wate sudda karana wedak, palayak hadana wedak wage ekak karanna
    Mekath Balahan

    gedarata ledee genaawe thamun kiyala hithunoth
    apaaraadee needa ban

    oyaa meeka aluthen thread ekak patan ganna
    nikam eliyata paninna hithena ayawa gedara inna
    dirimath karanna
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,114
    14,189
    113
    ගෑනිට හොස්පිටල් එකට ට්‍රාන්ස්පෝට් දුන්නා මේ ටිකේ පොලිසිය ඉස්සරහින් යනව චෙක් කරන්න බල්ලෙක් නෑ :dull:
    ow bn me davas tike kisima check kirillak ne.giya sathiye vage nam jeep eken avilla para nikan yana unva dagena giya,banala elevva.kavruth pare giye ne.
    Mokak har liyum kadadahiyak pennuwa gaman yanna denawa bn
    navena neethiya
     
    • Like
    Reactions: Solo Rider

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    Mokak har liyum kadadahiyak pennuwa gaman yanna denawa bn

    mona liyuymda, talawathugoda idala nawagamuwata gihin awa. wenada wagema pare one taram wahana, kadawal arala minissu badu gannawa, kaduwela patte minissu gan wathure bottu padinawa, palam gawa set pttin wathura diha balan innawa, check point 3 set una ekakawath nawattuwe na, inna unuth guli kala wage balagatta ata balagena inne.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,114
    14,189
    113
    mona liyuymda, talawathugoda idala nawagamuwata gihin awa. wenada wagema pare one taram wahana, kadawal arala minissu badu gannawa, kaduwela patte minissu gan wathure bottu padinawa, palam gawa set pttin wathura diha balan innawa, check point 3 set una ekakawath nawattuwe na, inna unuth guli kala wage balagatta ata balagena inne.
    minissu harima vagakeem rahithava hasirenne,
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ඇදිරි නීතිය ඉවරද බන් ?මිනිස්සු පාරේ යනවනේ වාහන වලින් එහෙට මෙහට?උබලගේ පැතිවල එහෙම නෑද්ද ?
    නීතිය බල්ලට ගිහන් ද නැත්නම් අද අත්‍යවශ බඩු ගන්න චාන්ස් එකක් දීලද?
    ඇඳිරි නීතිය...කෝ කොහෙද... :lol: :lol:
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අපේ පාරේ නැව්, ප්ලේන් විතරයි යන්නැත්තෙ :baffled:

    අනේ මේ
    හොරොව්පතානෙ, යාය 6, වම් ඉවුරෙ ඉදන් ටෝක්ස් දෙන්න එපා බන්. උබලගෙ පැත්තෙ වැඩිම උනොත් ට්‍රැක්ටරයක් යයි

    හරියට වොර්ඩ් ප්ලෙස් ඉන්නව වගේ කෑගහන්නෙ
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,114
    14,189
    113
    අනේ මේ
    හොරොව්පතානෙ, යාය 6, වම් ඉවුරෙ ඉදන් ටෝක්ස් දෙන්න එපා බන්. උබලගෙ පැත්තෙ වැඩිම උනොත් ට්‍රැක්ටරයක් යයි

    හරියට වොර්ඩ් ප්ලෙස් ඉන්නව වගේ කෑගහන්නෙ

    Proud Of You Reaction GIF
     
    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    මේ ආණ්ඩුව අපිව කාලකණ්නි කරන්න ආපු හැත්තක්. පහුගිය කාලේ ගෙවල් අස්සේ හිටපු එකේ තෙරුම මොකක්ද ? ආයි ලෙඩ්ඩු වැඩිවෙනවා..ආයි වහනවා..වහලයි කියලා අරිනවා.. ඇත්තටම අරිනවා..ආයි වහනවා.. පුදුම කරුමයක්
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,114
    14,189
    113
    මේ ආණ්ඩුව අපිව කාලකණ්නි කරන්න ආපු හැත්තක්. පහුගිය කාලේ ගෙවල් අස්සේ හිටපු එකේ තෙරුම මොකක්ද ? ආයි ලෙඩ්ඩු වැඩිවෙනවා..ආයි වහනවා..වහලයි කියලා අරිනවා.. ඇත්තටම අරිනවා..ආයි වහනවා.. පුදුම කරුමයක්
    ඇත්තම කතාව බන් හරියට වහලත් නැ ඇරලත් නැ
     
    • Like
    Reactions: Solo Rider

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    අද උදේ 19km වැඩට එන්න පැයකට වැඩිය ගියා.තැන් තුනකින් චෙක් කලා
    අනේ මන්දා ,අම්බානක වාහන.ඔක්කොම අතවශ්‍ය සේවා වෙලා තියෙන්නේ
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home

    රට වසා තිබියදී ඇමති ජීවන් තොණ්ඩමන් ක්‍රිකට් තරඟාවලියක් පවත්වලා :lol:

    ඇදිරි නීතිය ඉවරද බන් ?මිනිස්සු පාරේ යනවනේ වාහන වලින් එහෙට මෙහට?උබලගේ පැතිවල එහෙම නෑද්ද ?
    නීතිය බල්ලට ගිහන් ද නැත්නම් අද අත්‍යවශ බඩු ගන්න චාන්ස් එකක් දීලද?
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,114
    14,189
    113

    රට වසා තිබියදී ඇමති ජීවන් තොණ්ඩමන් ක්‍රිකට් තරඟාවලියක් පවත්වලා :lol:

    උන්ට එහෙ මාර බලයක් තියෙන්නේ බන්,මෙහෙ උන්ට වැඩ ඌ රගනවා එහෙ
     
    • Sad
    Reactions: saja

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,775
    21,080
    113
    adala nene
    අනේ මේ
    හොරොව්පතානෙ, යාය 6, වම් ඉවුරෙ ඉදන් ටෝක්ස් දෙන්න එපා බන්. උබලගෙ පැත්තෙ වැඩිම උනොත් ට්‍රැක්ටරයක් යයි

    හරියට වොර්ඩ් ප්ලෙස් ඉන්නව වගේ කෑගහන්නෙ
    අත් ට්‍රැක්ටර් = කාර්
    ට්‍රැක්ටර් = බස්
     
    • Haha
    Reactions: Solo Rider

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    අනේ මේ
    හොරොව්පතානෙ, යාය 6, වම් ඉවුරෙ ඉදන් ටෝක්ස් දෙන්න එපා බන්. උබලගෙ පැත්තෙ වැඩිම උනොත් ට්‍රැක්ටරයක් යයි

    හරියට වොර්ඩ් ප්ලෙස් ඉන්නව වගේ කෑගහන්නෙ
    5cd1x0.jpg
     
    • Haha
    • Love
    Reactions: NRTG and Solo Rider

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,943
    113
    ඇදිරි නීතිය ඉවරද බන් ?මිනිස්සු පාරේ යනවනේ වාහන වලින් එහෙට මෙහට?උබලගේ පැතිවල එහෙම නෑද්ද ?
    නීතිය බල්ලට ගිහන් ද නැත්නම් අද අත්‍යවශ බඩු ගන්න චාන්ස් එකක් දීලද?
    balla neethiyata awith nisa ohoma wenawa...