අගහරුවාදා කොළඹට හවස 2ට දාන ඇදිරි නීතිය ඉවත් කරන්නෙ කවදද කියල කියල නෑ නේ ද?
සතියක් විතර දැම්මොත් කන්නෙ පස් ද
සතියක් විතර දැම්මොත් කන්නෙ පස් ද
mama nam hitanne 3 days kiyala kama gannwa![]()
මොනවද බං ගන්නෙ තව ? සතියක් විතර දැම්මොත් ඉවරයි මං ගෑස්ට්රයිටිස් හැදිලා මැරෙන්නෙ කොරෝනාවට කලින්
ගත්ත පාන් ඉවරයි සෝස් ඉවරයි රට ඉදි ඉවරයි කෙසෙල් ඉවරයි
සමපෝෂ එකයි පැස්ටා එකයි මයොනයිස් එකයි කස කසා ඇටයි දෙහියි ඉගුරුයි සීනියි නෙස්ටමෝල්ට් පොඩ්ඩයි බාර්ලි පොඩ්ඩයි තියෙන්නෙ

AI JATHIYA AMATHALA ADUWATA DEPUWA WEDIPURA ARAN THIYA GANNA THIBUNA
උයන්න බැරුව ඕවා අරන් පුකෙ ඔබා ගන්නයැ බංpann gatha , biscuit gatha , noodles packet gatha , labeta watermelon gattha
gadara kattiya kama wenama aran , ewa mama kawe na ithin , mama kaden ma kana eka nisa
mee para nam rice ganna hitan innawa mama , samon tiiboth gannawa sure na habyi
soya meat labyi ne da , ekath gannwa packet 4 wage
mama giya sathiye maliban piti 1 gatha , ekanam bonne mama withryi
ape family eke 3 denayi inne

pann gatha , biscuit gatha , noodles packet gatha , labeta watermelon gattha