ඇදිරි නීතිය

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    අගහරුවාදා කොළඹට හවස 2ට දාන ඇදිරි නීතිය ඉවත් කරන්නෙ කවදද කියල කියල නෑ නේ ද?
    සතියක් විතර දැම්මොත් කන්නෙ පස් ද
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    mama nam hitanne 3 days kiyala kama gannwa :(

    මොනවද බං ගන්නෙ තව ? සතියක් විතර දැම්මොත් ඉවරයි මං ගෑස්ට්‍රයිටිස් හැදිලා මැරෙන්නෙ කොරෝනාවට කලින්
    ගත්ත පාන් ඉවරයි සෝස් ඉවරයි රට ඉදි ඉවරයි කෙසෙල් ඉවරයි
    සමපෝෂ එකයි පැස්ටා එකයි මයොනයිස් එකයි කස කසා ඇටයි දෙහියි ඉගුරුයි සීනියි නෙස්ටමෝල්ට් පොඩ්ඩයි බාර්ලි පොඩ්ඩයි තියෙන්නෙ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677

    AI JATHIYA AMATHALA ADUWATA DEPUWA WEDIPURA ARAN THIYA GANNA THIBUNA
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,199
    2
    10,799
    113
    Home Sweet Home
    pann gatha , biscuit gatha , noodles packet gatha , labeta watermelon gattha

    gadara kattiya kama wenama aran , ewa mama kawe na ithin , mama kaden ma kana eka nisa

    mee para nam rice ganna hitan innawa mama , samon tiiboth gannawa sure na habyi

    soya meat labyi ne da , ekath gannwa packet 4 wage

    mama giya sathiye maliban piti 1 gatha , ekanam bonne mama withryi

    ape family eke 3 denayi inne

    මොනවද බං ගන්නෙ තව ? සතියක් විතර දැම්මොත් ඉවරයි මං ගෑස්ට්‍රයිටිස් හැදිලා මැරෙන්නෙ කොරෝනාවට කලින්
    ගත්ත පාන් ඉවරයි සෝස් ඉවරයි රට ඉදි ඉවරයි කෙසෙල් ඉවරයි
    සමපෝෂ එකයි පැස්ටා එකයි මයොනයිස් එකයි කස කසා ඇටයි දෙහියි ඉගුරුයි සීනියි නෙස්ටමෝල්ට් පොඩ්ඩයි බාර්ලි පොඩ්ඩයි තියෙන්නෙ
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    pann gatha , biscuit gatha , noodles packet gatha , labeta watermelon gattha

    gadara kattiya kama wenama aran , ewa mama kawe na ithin , mama kaden ma kana eka nisa

    mee para nam rice ganna hitan innawa mama , samon tiiboth gannawa sure na habyi

    soya meat labyi ne da , ekath gannwa packet 4 wage

    mama giya sathiye maliban piti 1 gatha , ekanam bonne mama withryi

    ape family eke 3 denayi inne
    උයන්න බැරුව ඕවා අරන් පුකෙ ඔබා ගන්නයැ බං
    උබ ඇයි ඒවා කෑවෙ නැත්තෙ ? ගෙදර අය උබව නිකං අරන් හදාගෙන වගේනෙ:sorry:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    pann gatha , biscuit gatha , noodles packet gatha , labeta watermelon gattha

    gadara kattiya kama wenama aran , ewa mama kawe na ithin , mama kaden ma kana eka nisa

    mee para nam rice ganna hitan innawa mama , samon tiiboth gannawa sure na habyi

    soya meat labyi ne da , ekath gannwa packet 4 wage

    mama giya sathiye maliban piti 1 gatha , ekanam bonne mama withryi

    ape family eke 3 denayi inne

    monaada yako me, ubalage gedara 3k idala wenama kanwada??