ඇදුන යකෝ ඇදුන

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    වැඩක් නෑ උඹට අතට ගත්ත දේ කටට දාගන්න පින නෑ ඕං බලපං ඔය 200 වෙන මොකක් හරි එහෙකට කැපෙන්නැද්ද කියල :D අඩුම තරමින් 200 ඉවර වෙන්න කලිං පෝන් එක හරි නැති වෙනව :D


    නෙදකින් තුහ් තුහ් :frown::frown::frown::frown:.තෝ වගේ එකෙක් නම්
     

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    අපේ පැත්තෙ එකෙක් 200 ඇදිල ඔහොම කෑගහල මැරුන 😑😑😑
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    mtath ekama sarayak hambuna ara school cricketer award ceremony eka balanna ticket 2k MObitel branch eken collect kraganna kiyala.. event eka heta kiyala thama kiyuweth samahara vta tickets ithiri wennathi

    mn use karanawa mn hithanne 12-13yrs mobitel ochcharama thama hambela thiyenne ada wenaknma
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    අඩෝ මට සිරාවට රෆල් ඩ්‍රෝ එකකින් ලක්ෂයක් ඇදිල තියනවා 2002 දී විතර :D
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,776
    3,187
    113
    37
    @ katubedda
    stock-vector-hand-drawn-congratulations-lettering-typography-hand-sketched-inspirational-quote-congrats-hand-678508792.jpg
     

    TrackAI

    Active member
  • Apr 18, 2017
    238
    33
    28
    මටත් දැනට අවුරුද්දකට කලින් රුපියල් 100ක් ඇදුනා :lol::lol: