
In & Out - Mount-Lavinia - In front of Food City
mata nan ela Romafour... man gannema eken...
චීන පටස්;15956153 said:romafour hambalu neda????



)හැබැයි ඉතින් හොඳ ඇහැක් තියෙන්න ඕන හොඳ දේ තෝරගන්න
.
.......United Colors of Benetton (Darmapala MW, Col3)
Brands coutique(Office wear)
Basics Life (casual shirts)
koheda mewa tiyenne??
බොරැල්ලේ නෝ ලිමිට් එක ඉස්සරහ, පාරෙන් එහාපැත්තේ "නෙක්සස්" වගේ නමකින් කඩයක් තිබුන. තාමත් තියෙනවනම් බෙල්ල දාල බලපන්. ඇඳුම් අතරින් පතර බ්‍රෑන්ඩඩ් පට්ට කොලිටි ඇඳුම් තියෙනව. ටිකක් ඇදල කරල හෙව්වොත් සුපිරි ඇඳුම් ටිකක් සාමාන්‍ය මිලට ගන්න පුලුවන්. මම ඉස්ස්සර මගේ මාමන්ඩිට තෑගි ගන්නෙත් ඔය කඩෙන්. අරමානි ටී ෂර්ට් එහෙම තෑග්ගට හම්බෙනකොට ඌට නිකන් පිස්සු වගේ. පොර හිතන් හිටියේ මම බරගානක් දීල තෑගි අරන්දෙනව කියල.![]()
(උගේ 15000-20000 හේ ඇඳුම් මම 250ට තෑගිදුන්නේ.....)හැබැයි ඉතින් හොඳ ඇහැක් තියෙන්න ඕන හොඳ දේ තෝරගන්න
.
තැන අලකරල මගේ පටි රෝල් කරයි කියල හිතල මළාට කෙල්ලටවත් තැන කිව්වේ නෑ..........ඕන් උඹට කිව්ව... ගිහින් බලපන්. අයිතිකාරය හිටියොත් රොබොට් මතක්කළා කියපන්.
රොබොට් අයියා.......
Thilakawardana Honda nadda?






මචන්ස්ලා Colombo Area එකේ තියෙන පට්ට ඇදුම් ටිකක් ගන්න පුලුවන් ශොප් තියෙන්නෙ මොනාද..? දැන් තොපි කියන්න එපා Fashion Bug, ODEL, NO-LIMIT අරව මේවා තියෙන්නෙ කියල.. ඒවානම් මාත් දන්නවා.. උන්ගෙ ශොප් වල ගන්න ගියාම ඇදුම් නෑනෙ බන්.. අර බිත්ති වල ගහල තියෙන පෝස්ටර් වල තියෙන ඇදුම් නම් මරු..
සුපිරි Collection එකක් තියෙන, අලුත්ම Design තියෙන සුපිරි Place එකක් කොහෙද තියෙන්නෙ.. නිකන් House of fashion වගේ..
කොටුවෙ නිකන් පොඩි කඩයක් උනත් අවුලක් නෑ බන්.. සමහර කොටුවෙ කඩවල ඩෙනිම් T ෂර්ට් එහෙම තියෙනව.. කඩේ 800 යි, 900 යි.. ඒ ඩෙනිමම ඔඩෙල් එකේ එහෙම 1800,2000.. ඒ නිසා එහෙම දන්න පොඩි කඩයක් හරි කමක් නෑ කියපල්ලකෝ.. හොද ඇදුම් ටිකක් ගන්න ඕන බන් හිතට අල්ලන..
මම ඉන්නෙ කිරිබත්ගොඩ..





මරුසිරා;15964100 said:ලජ්ජනැද්ද බන් කිරිබත්ගොඩ ඉදගෙන ඇදුම් ගන්න කොලබ යන්න ? ලංකාවේ හොද ඇදුම් කඩ තියෙන්නේ කිරිබත්ගොඩ සහ මහරගමනේ බන්
ඔච්චරම ඇදුම් කඩයක් නැත්නම් කඩවත් KANDY එකට පලයන් ..කිරිබත්ගොඩ KANDY එකට වඩා එකේ හොද ඇදුම් අඩුවට තියෙනවා ..![]()
මරුසිරා;15964100 said:ලජ්ජනැද්ද බන් කිරිබත්ගොඩ ඉදගෙන ඇදුම් ගන්න කොලබ යන්න ? ලංකාවේ හොද ඇදුම් කඩ තියෙන්නේ කිරිබත්ගොඩ සහ මහරගමනේ බන්
ඔච්චරම ඇදුම් කඩයක් නැත්නම් කඩවත් KANDY එකට පලයන් ..කිරිබත්ගොඩ KANDY එකට වඩා එකේ හොද ඇදුම් අඩුවට තියෙනවා ..![]()