ඇදුම් ගන්න ෆට්ටම Place එක..!!

vishu

Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    me than deka kohe koheda machan tiyenne
    You+can+t+ignore+boobs+for+items_9331de_3992972.jpg
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    මම අද House of Fashion ගියා.. අලුතින් පොඩි ඩිසයින් ටිකක් බැහල තියෙනවා. හැබැයි ඉතින් බාගෙට බාගයක් මෙලෝ රහක් නෑ.. ගාණත් කියන්න තරම් අව්ලක් නෑ. ශේප්..

    ඊට පස්සෙ ගියා බොරැල්ලෙ Romafour එකට.. ඒකෙනම් වෙන ඒවගෙ නැති ඩිසයින් වගයක් තියෙනවා..හැබයි උන්ගේ කැරි ගණන්..!! වෙන තැන්වල 1200ට තියෙන ෂර්ට් එක උන්ගෙ 3900 ටත් තියෙනවා.. :lol::lol:

    බම්බා තියෙන Romafour එකේ බොරැල්ලෙ එකට වඩා ඇදුම් තියෙනවද බන්..>> ?
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,847
    1,263
    113
    Mars
    United Colors of Benetton (Darmapala MW, Col3)
    Brands coutique(Office wear)
    Basics Life (casual shirts)
     
    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    255
    43
    බොරැල්ලේ නෝ ලිමිට් එක ඉස්සරහ, පාරෙන් එහාපැත්තේ "නෙක්සස්" වගේ නමකින් කඩයක් තිබුන. තාමත් තියෙනවනම් බෙල්ල දාල බලපන්. ඇඳුම් අතරින් පතර බ්‍රෑන්ඩඩ් පට්ට කොලිටි ඇඳුම් තියෙනව. ටිකක් ඇදල කරල හෙව්වොත් සුපිරි ඇඳුම් ටිකක් සාමාන්‍ය මිලට ගන්න පුලුවන්. මම ඉස්ස්සර මගේ මාමන්ඩිට තෑගි ගන්නෙත් ඔය කඩෙන්. අරමානි ටී ෂර්ට් එහෙම තෑග්ගට හම්බෙනකොට ඌට නිකන් පිස්සු වගේ. පොර හිතන් හිටියේ මම බරගානක් දීල තෑගි අරන්දෙනව කියල.:P:rofl:
    (උගේ 15000-20000 හේ ඇඳුම් මම 250ට තෑගිදුන්නේ.....:P:lol::P)හැබැයි ඉතින් හොඳ ඇහැක් තියෙන්න ඕන හොඳ දේ තෝරගන්න:cool:.

    තැන අලකරල මගේ පටි රෝල් කරයි කියල හිතල මළාට කෙල්ලටවත් තැන කිව්වේ නෑ..........ඕන් උඹට කිව්ව... ගිහින් බලපන්. අයිතිකාරය හිටියොත් රොබොට් මතක්කළා කියපන්.:cool:

    රොබොට් අයියා:frown:.......
     
    ඊයෙ පෙරේදා මම බොරැල්ලෙ නෝලිමිට් එකටනම් ගියා. ඕක සෙට් උනෙ නෑ.. බලන්නම් මචන්.. තැන්කු
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මචන්ස්ලා Colombo Area එකේ තියෙන පට්ට ඇදුම් ටිකක් ගන්න පුලුවන් ශොප් තියෙන්නෙ මොනාද..? දැන් තොපි කියන්න එපා Fashion Bug, ODEL, NO-LIMIT අරව මේවා තියෙන්නෙ කියල.. ඒවානම් මාත් දන්නවා.. උන්ගෙ ශොප් වල ගන්න ගියාම ඇදුම් නෑනෙ බන්.. අර බිත්ති වල ගහල තියෙන පෝස්ටර් වල තියෙන ඇදුම් නම් මරු..:rofl::rofl:

    සුපිරි Collection එකක් තියෙන, අලුත්ම Design තියෙන සුපිරි Place එකක් කොහෙද තියෙන්නෙ.. නිකන් House of fashion වගේ..

    කොටුවෙ නිකන් පොඩි කඩයක් උනත් අවුලක් නෑ බන්.. සමහර කොටුවෙ කඩවල ඩෙනිම් T ෂර්ට් එහෙම තියෙනව.. කඩේ 800 යි, 900 යි.. ඒ ඩෙනිමම ඔඩෙල් එකේ එහෙම 1800,2000.. ඒ නිසා එහෙම දන්න පොඩි කඩයක් හරි කමක් නෑ කියපල්ලකෝ.. හොද ඇදුම් ටිකක් ගන්න ඕන බන් හිතට අල්ලන..

    මම ඉන්නෙ කිරිබත්ගොඩ..

    ලජ්ජනැද්ද බන් කිරිබත්ගොඩ ඉදගෙන ඇදුම් ගන්න කොලබ යන්න ? ලංකාවේ හොද ඇදුම් කඩ තියෙන්නේ කිරිබත්ගොඩ සහ මහරගමනේ බන් :eek::eek:

    ඔච්චරම ඇදුම් කඩයක් නැත්නම් කඩවත් KANDY එකට පලයන් ..කිරිබත්ගොඩ KANDY එකට වඩා එකේ හොද ඇදුම් අඩුවට තියෙනවා ..:eek::eek::angry:
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,847
    1,263
    113
    Mars
    මරුසිරා;15964100 said:
    ලජ්ජනැද්ද බන් කිරිබත්ගොඩ ඉදගෙන ඇදුම් ගන්න කොලබ යන්න ? ලංකාවේ හොද ඇදුම් කඩ තියෙන්නේ කිරිබත්ගොඩ සහ මහරගමනේ බන් :eek::eek:

    ඔච්චරම ඇදුම් කඩයක් නැත්නම් කඩවත් KANDY එකට පලයන් ..කිරිබත්ගොඩ KANDY එකට වඩා එකේ හොද ඇදුම් අඩුවට තියෙනවා ..:eek::eek::angry:

    Kandy eke andum godak dan common. :/
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    මරුසිරා;15964100 said:
    ලජ්ජනැද්ද බන් කිරිබත්ගොඩ ඉදගෙන ඇදුම් ගන්න කොලබ යන්න ? ලංකාවේ හොද ඇදුම් කඩ තියෙන්නේ කිරිබත්ගොඩ සහ මහරගමනේ බන් :eek::eek:

    ඔච්චරම ඇදුම් කඩයක් නැත්නම් කඩවත් KANDY එකට පලයන් ..කිරිබත්ගොඩ KANDY එකට වඩා එකේ හොද ඇදුම් අඩුවට තියෙනවා ..:eek::eek::angry:

    උඹ ඇදුම් ගැන වැඩිය දන්නෙ නෑ වගෙ යාලුවා.. හොදම ඇදුම් කඩනම් තියෙනවා.. ඇදුමුත් තියෙනව කෝටියක් විතර.. එකක්වත් අදින්න පුලුවන් මගුලවල් නෙවේ..

    යකෝ කිරිබත්ගොඩ හොද ඇදුම් තියෙනවනම් ඇදුම් ගේන්න කොලඹ යන්න මට පිස්සු කියල හිතුවද??

    අපි කිරිබත්ගොඩ කාපු මිනිස්සු.. අපි දන්නතෑ බන් කිරිබත්ගොඩ ඇදුම් තියෙනවනම්.. කඩවත කැන්ඩි එකේ අදුම් 100ක් බැලුවොත් හොද එකයි තියෙන්නෙ..

    ගෑනුන්ටනම් හොද ඒව තියෙනවා..