ඇදුම් Factory Reject ඇදුම් ?

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මහරගම නේ බන් දැන් ඇඳුම්
    කිව්වාම හැමෝම දුවන්නේ කඩ දෙක තුනක් අල්ලලා කතා කරලා බලහන් :yes:

    නෝ අයිඩියා බ්‍රෝ :rolleyes:
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    මහරගම නේ බන් දැන් ඇඳුම්
    කිව්වාම හැමෝම දුවන්නේ කඩ දෙක තුනක් අල්ලලා කතා කරලා බලහන් :yes:

    නෝ අයිඩියා බ්‍රෝ :rolleyes:
    11.gif
     
    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    කොල්ලුපිටියෙ Rs. 299/= කියලා කඩයක් තියෙනවා. ඕනිම එකක් රු. 299.00
     
    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    koihariyeda ban

    රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවයි බර්ගර් කින්ග් එකයි අතර තියෙන්නෙ. අද තයෙනවා නියම කොට්න් ට්‍රව්සර් මම තුනක් ගත්තා 900.00 දුප්පත් අපිට 900 ට කලිසම් තුනක් ගන්න මීට වඩා හොඳ තැන් නැහැනෙ. හෙට කන්තෝරු අඳින්න කමිස දානවා. දන්න එවුන්ටත් කියලා වරෙල්ලා.
     
    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    dehiwala policiya lagath thiyenawa 100 upwards! gents thiyenawada danne na! eliye board 1 dakke ladies thama eliyata penda thibbe!
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවයි බර්ගර් කින්ග් එකයි අතර තියෙන්නෙ. අද තයෙනවා නියම කොට්න් ට්‍රව්සර් මම තුනක් ගත්තා 900.00 දුප්පත් අපිට 900 ට කලිසම් තුනක් ගන්න මීට වඩා හොඳ තැන් නැහැනෙ. හෙට කන්තෝරු අඳින්න කමිස දානවා. දන්න එවුන්ටත් කියලා වරෙල්ලා.
    elazzzzz
     
    bmadhushan

    Member
    Jun 25, 2012
    8
    0
    1
    Export Quality Womens and Mens women pants. Min $5-6 (Negotiable), Ready to Export from Jordan, If interested pls call on +962 7999 00574(Whats app/Viber) - Jayasri