ඇදේ මැරෙන හැටි නොදැකපු දෙයියෝ

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    FB_IMG_1605190120597.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබලට ඕක තේරුන එක ලොකු දෙයක්, ආණුඩ්වෙන් පුච්චන්ඩ පටන් ගත්තම උබල අඩපු ඇඩිල්ල අපිට හොදට මතකයි, :yes: :yes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    උබලට ඕක තේරුන එක ලොකු දෙයක්, ආණුඩ්වෙන් පුච්චන්ඩ පටන් ගත්තම උබල අඩපු ඇඩිල්ල අපිට හොදට මතකයි, :yes: :yes:
    හෑබෑයි උඹත් උන් වගේ වෙන්න එපා. එදා විරුද්ධ වුනා වගේම අදත් ඕකට විරුද්ධ වෙයන්
     
    • Like
    Reactions: Lankaputhra16

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෑබෑයි උඹත් උන් වගේ වෙන්න එපා. එදා විරුද්ධ වුනා වගේම අදත් ඕකට විරුද්ධ වෙයන්
    මට නම් කිසීම ගැටලුවක් නැ, අපි දැන් හම්බ මිනි ගු ඇන් පි කාරයන්ට ගෙදරට ගිහින් කරෝල කරන්ඩ දෙන්ඩ ඉන්නෙ නැතුව බැ මුන්ගෙ ඇඩියාවෙන් බේරෙන්ඩ, :yes: :yes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මට නම් කිසීම ගැටලුවක් නැ, අපි දැන් හම්බ මිනි ගු ඇන් පි කාරයන්ට ගෙදරට ගිහින් කරෝල කරන්ඩ දෙන්ඩ ඉන්නෙ නැතුව බැ මුන්ගෙ ඇඩියාවෙන් බේරෙන්ඩ, :yes: :yes:
    ඒක කමක් නෑ. සජියා මුල ඉදන්ම ආසාවෙන් හිටියානේ ඔය වෑඩේට. ඉතින් ඌ අරන් ගිහින් කරවල කරපුදෙන්. හෑබෑයි කිසිම විද්‍යාත්මක පදනමක් නෑති ආගමික උමතුවකට රටේ මිනිස්සුන්ගේ ජීවිත අවදානමේ හෙලන එක ජනාදිපති කෙනෙක් කරන්න ඕනේ වෑඩක් නෙමේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒක කමක් නෑ. සජියා මුල ඉදන්ම ආසාවෙන් හිටියානේ ඔය වෑඩේට. ඉතින් ඌ අරන් ගිහින් කරවල කරපුදෙන්. හෑබෑයි කිසිම විද්‍යාත්මක පදනමක් නෑති ආගමික උමතුවකට රටේ මිනිස්සුන්ගේ ජීවිත අවදානමේ හෙලන එක ජනාදිපති කෙනෙක් කරන්න ඕනේ වෑඩක් නෙමේ
    ඕව එකක්වත් අපිට ගැටලු නෙමේ මේ කොහෙවත් නැති මිනියක් කරේ තියන් ඉන්න එක නෙමේ රටේ ජන ගහනයෙන් 20% කට වැක්සීන් දෙන එකයි ගේම,
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    Mamath muslim
    munta pissu bang.
    pake bhoomidhanayak gena merenna hadanawa.

    ona pukak kiyala puchchanne nethiwa.
    anika deyyonta oka therum ganna berida bang, oo ledak hedila merune, ekai pichchuwe kiyala..
    mun aagema nehena hinda munta ethanin ehata oluwak nehe.
    ඇයි මචන් උඹලගෙ මිනිස්සු පුච්චනවට කැමති නැත්තෙ?
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,948
    2
    116,028
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ස්වර්ගෙ කියල එකක් තියෙනව නම් මැරිච්ච ගමන් ඌ සනිකව එහේ ඉපදෙනව ඇති (සහරාන්ගෙ කෑලි එහෙම සවලෙන් එකතු කරන්ඩ ඇත්තෙ),ඊට පස්සෙ බොඩිය වලලන්නෙ නැතුව පිච්චුවොත් එහේ ඉපදුන එකාගෙ පුපට පයින් ගහල වෙන අපාය වගේ තැනකට යවනවද දන්නෑ :rolleyes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    සජිත් ප්‍රේමදාස යි JVP එකේ බිමල් මහත්තයයි ගොඩක් දුක් ඌනා බං ඔය පුච්චන කෙස් එකට 😂 😂 😂
    දෑන් සබ්‍රියා දුක් වෙනව ඊට වෑඩිය.. 😂 😂
     
    • Like
    Reactions: Lankaputhra16

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,788
    113
    මාලඹේ
    දෑන් සබ්‍රියා දුක් වෙනව ඊට වෑඩිය.. 😂 😂
    ඔවු ඌනම් අවුලක් නැහැ ඌ කොහොමත් මුස්ලිම් නේ. ඊට වඩා අමාරුව තියෙන්නේ සිංහල බංකොලොත් දේශපාලකයන් ට 😂 😂 😂 😂