ඇද යටය ... 🥺

Anonymous_

Well-known member
  • Feb 12, 2014
    2,603
    1,519
    113
    මගේ ප්‍රිය බිරිදට රැකියාවට යන බැව් පවසා ගෙදරින් නික්මුනෙමි..

    ඒත් මා ඇත්තටම ගියේ බිරිදගේ හොදම යෙහෙලියගේ නිවසටයි... ඇයගේ සැමියා හමුදා නිලධාරියෙකි.. ඔහු ගෙදර එන්නේ කලාතුරකින් බැව් මා දැන සිටියෙමි..

    ඇයත් සමග අනගරැගුම් පටන් ගන්නවාත් සමගම ගෙදර සීනුව නාදවූයෙන් අප බොහෝසෙයින් කලබල උනෙමු...

    කටහඩින් ඈ අමතද්දී ඒ ඇගේ සැමියා බැව් අප සැකහැර දැනගතිමු...

    මම හැකි ඉක්මනින් මගේ ඇදුම්ද රැගෙන ඇගේ ඇද යටට රිංගුවෙමි..

    ටික වේලාවක් ආගිය තොරතුරැ කතා කරමින් සිට ඇයගේ සැමියා ඇයට මුදල්දී ගෙදරට අවශ්‍ය බඩු බාහිරද ඇයට අවශය ඇදුම්ද ගන්න යැයි පවසා ඇයව නගරයට පිටත් කලේය..

    දැන් නිවසේ සිටින්නේ හමුදා නිලධාරියා හා මා පමණි...

    ටිකකින් ඔහු දුරකථන ඇමතුමක් දී කිසිවෙක්ට නිවසට ආරාධනා කලේය.. ඒ ගැහැණියකැයි මා සැකහැර දැනගත්තේ " වයිෆ් ටවුන් ගියා එයා එන්න සෑහෙන වෙලා යයි බය නැතුව එන්න " කියූ පසුවය...

    ටිකකින් කාන්තාවක් කාමරයට පැමිණ ඉතා ආදරණීය බසින් හිමින් මුමුණමින් , සිපගනිමින් සිනාසෙමින් සිටින අතර ආයෙත් නිවසේ සීනුව නාද විය...

    ටවුමෙ හරියට සෙනග ඇදුම් හෙටවත් ගන්නවා කියමින් ඔහුගේ බිරිද ගෙට ඇතුලු වනවා ඇසුන සැනින් අර කාන්තාවද බාගෙට උනා දමා තිබූ රෙදිද රැගෙන ඇද යටට රිංගුවේය....

    ඔවුන් දෙදෙනා නැවත ආගිය තොරතුරැ කතා කිරීමට පටන් ගත් අතර
    මායි මගේ බිරිදයි කරකියාගත හැකි දෙයක් නොමැතිව හා පැටව් දෙන්නෙක් මෙන් මූණට මූණ බලාගෙන තාමත් ඇද යටය ... 🥺

    උපුටා ගැනීම සච්චාගේ පිටුවෙන්..
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,273
    1
    59,275
    113
    Kaduwela
    Mata-Pena-Heena-Pix-Teller.gif
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344

    ලංකාවේ මරි මෝඩයො
     
    • Haha
    Reactions: Anonymous_

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,603
    1,519
    113
    ඉතින් දැන් කිසි ප්‍රශ්නයක් නෑ නේ බන්.
    ගෑනු දෙන්නට ගෙවල් මාරු කරන්න තියෙන්නේ. 🥱
    Set wela 4some ekk dnmanm hari 😂
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,314
    25,789
    113
    Fantasy
    කොහොමත් දැන් ආයිත් හොර වැඩ ඕන නෑ නේ. නිදහසේ මාරු කරන් ගහන්න තියෙන්නේ ..
    නෑ බන්. ගෑනි හිතනවා ඇති අම්මටසිරි මගෙ හොර අල්ලන්ඩ මිනිහ ඇඳ යට හැන්ගිලා ඉන්නවා කියලා. මිනිහට මොලේ කල්පනා කරොත් ගේමක් ගැහුවැකි
     
    • Like
    Reactions: dilann