Ex-Alien The official music video by Medhani Deshapriye
මං නම් හිතන්නේ මේකනම් දැන් ඇනයක්,
නයි නළඟන බොරුවට පබ්ලිසිටි කළා වගේ,
අන්තිමට නිව්ස් එකක්වත් බලන්න නෑ එකී ගැනමයි කියන්නේ,

දැන් මේකට වෙන්නෙත් ඕකම තමයි, බලපන් ෂුවර් එකටම සිරසෙන් ගෙනයි ඉන්ටවිව් එකට....

මේකෙන් වුන අතුරු ප්රථිපල:-
*යු ටියුබ් කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැති උන්, යු ටියුබ් ගැන දැන ගැනීම.
*යු ටියුබ් අකවුන්ට් එකක් නැති අය අකවුන්ට් එකක් හදා ගැනීම.
*මෙවැනි තව වීඩියෝ අප්ලෝඩ් කිරීමට පෙළබිම.
*මේ හා සමාන ගීත නැවත නැවත නිර්මාණය.

මොකද හිතන්නේ මේ ගැන..
දැන් මම කරන්නෙත් ඒකිට බොරු පබ්ලිසිටිය දෙන එකද මන්දා....

මං නම් හිතන්නේ මේකනම් දැන් ඇනයක්,

නයි නළඟන බොරුවට පබ්ලිසිටි කළා වගේ,අන්තිමට නිව්ස් එකක්වත් බලන්න නෑ එකී ගැනමයි කියන්නේ,

දැන් මේකට වෙන්නෙත් ඕකම තමයි, බලපන් ෂුවර් එකටම සිරසෙන් ගෙනයි ඉන්ටවිව් එකට....

මේකෙන් වුන අතුරු ප්රථිපල:-
*යු ටියුබ් කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැති උන්, යු ටියුබ් ගැන දැන ගැනීම.

*යු ටියුබ් අකවුන්ට් එකක් නැති අය අකවුන්ට් එකක් හදා ගැනීම.

*මෙවැනි තව වීඩියෝ අප්ලෝඩ් කිරීමට පෙළබිම.

*මේ හා සමාන ගීත නැවත නැවත නිර්මාණය.

මොකද හිතන්නේ මේ ගැන..

දැන් මම කරන්නෙත් ඒකිට බොරු පබ්ලිසිටිය දෙන එකද මන්දා....

Last edited:

BHW