ඇනයක්_බං_මේක

uditha224

Well-known member
  • Ex-Alien The official music video by Medhani Deshapriye:dull:

    මං නම් හිතන්නේ මේකනම් දැන් ඇනයක්, :angry::angry:නයි නළඟන බොරුවට පබ්ලිසිටි කළා වගේ,
    අන්තිමට නිව්ස් එකක්වත් බලන්න නෑ එකී ගැනමයි කියන්නේ,:dull::dull::dull:
    දැන් මේකට වෙන්නෙත් ඕකම තමයි, බලපන් ෂුවර් එකටම සිරසෙන් ගෙනයි ඉන්ටවිව් එකට....:dull::dull:

    මේකෙන් වුන අතුරු ප්‍රථිපල:-
    *යු ටියුබ් කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැති උන්, යු ටියුබ් ගැන දැන ගැනීම.:P
    *යු ටියුබ් අකවුන්ට් එකක් නැති අය අකවුන්ට් එකක් හදා ගැනීම.:P
    *මෙවැනි තව වීඩියෝ අප්ලෝඩ් කිරීමට පෙළබිම.:P
    *මේ හා සමාන ගීත නැවත නැවත නිර්මාණය.
    :P:dull:

    මොකද හිතන්නේ මේ ගැන..:oo:

    දැන් මම කරන්නෙත් ඒකිට බොරු පබ්ලිසිටිය දෙන එකද මන්දා....:confused::confused::oo:
     
    Last edited:

    uditha224

    Well-known member
  • eki pare bahala yanne kohomada danne na :P

    මං හිතන්නේ එකී කැමති ඇති මේ යන සීන් එකට. ඩිස්ලයික් වලිනුයි කමන්ට්ස් වලිනුයි, ලංකාවේ අනිත් වීඩියෝ වලට වඩා තියෙන නිසා, අයෙත් කරයි මේ වගේම එකක්...:dull::dull::dull:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මං හිතන්නේ එකී කැමති ඇති මේ යන සීන් එකට. ඩිස්ලයික් වලිනුයි කමන්ට්ස් වලිනුයි, ලංකාවේ අනිත් වීඩියෝ වලට වඩා තියෙන නිසා, අයෙත් කරයි මේ වගේම එකක්...:dull::dull::dull:
    scurvy ge nangida danne na :P
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    110,402 Views
    pixel-vfl3z5WfW.gif
    Likes 228
    pixel-vfl3z5WfW.gif
    Dislikes 2,214
    :D :D
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    මෙකි එළකිරි ඉන්නවලු බං...උබලට තාම හොයා ගන්න බැරි උනානේ :( :oo:
     
    epw

    Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    ane manda. mata nan mekei raniduge, ashanthige sinduwalai wadi wenasak na. ajuuwai. ewata me wage comment na. mekath sirasen menn ape youth ekata aluth trend ekak kiyala dunnanan nagala yayi
     
    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    Pls put the lyrics...

    මෙන්න මේ සෝන්ග් (?) එකේ ලිරික්ස් ටික [ඉන්ට්‍රෝ] හු ඉහ හී හු ඉහ හී හු උඑහ් හුස්ස් හූ ග්ග්හ් උ හු හු ජික් උහු නේ නේ ජු හප් හ්හි හු හ්හ් කූ හූ කී හි ෆ්ෆ් අහ අහ අහ හූ හේ කෝ කෝ ඝ හ්හ්හ් උහැ උහැ උහැ හාඅ ග්කෝ කොඑජේ හෝ ජී ක්ජි ජි නො රෝ පොලේ [worse] නි කි ද ලෝ හේ ජූ ජේ ජේ ජු හු හු කොහේ හ්හ් ඔ නා න්බ්බ් කෝ හා අය අම්මේ බුදු අම්මේ හෝ හෝ කොඑ හ්ම්ම වර වර , මේ හව් වර :)
     
    :sorry: BHW