අනර්කලී කියන්නේ ශ්රියා කාන්තාව වගේ ගුණ ඇති කෙනෙක්
.ඔය විවාහය සාර්ථක කරගැනීම සඳහා උදව් කළේ අප ජනපති තුමා . එතුමා තමයි ඔය විවාහයේ මගුල් කපුකම් කළේ.අනර්කලී කියන්නේ ශ්රියා කාන්තාව වගේ ගුණ ඇති කෙනෙක්
.
හ්ම්ම් ඒක නන් ඇත්ත මුලු ලංකාවම දන්නව ඒ ගැන

ඔය විවාහය සාර්ථක කරගැනීම සඳහා උදව් කළේ අප ජනපති තුමා . එතුමා තමයි ඔය විවාහයේ මගුල් කපුකම් කළේ.අනර්කලී කියන්නේ ශ්රියා කාන්තාව වගේ ගුණ ඇති කෙනෙක්
.
ලංකාවේ සෑම දුවෙකුටම ජනපති තුමා පියෙක් වගේ![]()





පැටියා;17401113 said:ශ්රියා කිවුවෙ ශිරන්තිටද ආයිබොවං?
