ඇන්ටන් ජූඩ් අභාවප්‍රාප්ත වෙයි.
*මියගිහින් කියලා දැන් කීපදෙනෙක් ගෙන්ම ආරන්චි වුනා.
වැඩි විස්තර ලැබුන ගමන් දාන්නම්

1.30am 20/03/2012
**ජනප්‍රිය රංගන ශිල්පී ඇන්ටන් ජූඩ් මහතා හදිසියේම ඊයේ (19) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී ඇත.
නුවර ප්‍රදේශයේ චිත්‍රපටයක රූගත කිරිම් සිදුකර පැමිණෙමින් සිටියදී ඇන්ටන් ජූඩ් මහතා හෘදයාබාධයකට ලක්ව රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඊයේ මධ්‍යම රාත්රියේදී ඔහු මියගොස් ඇතිබව වාර්තා වේ.
2011 වසරේ ජනවාරි මාසයේ එතුමා පලවෙනි වරට රෝහල්ගත කෙරුනේ හදිසි හෘදයාබාධයකට ලක්වීමෙන් අනතුරුවයි.ඉන්පසු නැවත සුවය ලැබීමෙන් අනතුරුව එතුමා රංගන කටයුතු වලට දායක වී ඇත.
වේදිකා, හා ටෙලි නාට්‍ය රැසක සිය රංගන ප්‍රතිභාව විදහා දැක්වූ ඇන්ටන් ජූඩ් මහතා මියයන විට 50 වැනි වියේ පසු විය. 08.00am 20/03/2012
__________________________________________
ඔබ සබද පබිලිස් , සිකුරු හතේ නරඹා තිබේද ? එසේ නම් මොහු ගැන වැඩි අටුවා ටිකා අවශ්‍ය නැත..
ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකික ජනතාවගේ හදවත් අමන්දානන්දයට පත් කල ඇන්ටන් ජූඩ් නම් ඒ සොඳුරු රංගධරයා , ගායකයා , වේදිකා නාට්‍ය ශිල්පියා අප අතරින් සමුගෙන ගිහින්..
මෙය ඇසුන මොහොතේ මා තුල යම තැතිගැන්මක් ඇතිවූයේ මෙවන් මා ප්‍රියකල කලාකරුවෙක් ගේ නික්ම යාම මින් මතු කලා ක්ෂේත්රයට කෙසේ බලපායිද යන්න හෙයින්..
ස්වභාවයෙන්ම සොඳුරු මිනිසෙකු වූ ඔහු රංගනයේදී මෙන්ම සැබෑ ජීවිතයද ගත කලේ එම සිනහවෙන්මය..එලෙසම ඇන්ටන් ජූඩ් කියන නාමය දෙසවන වැකුනු මොහොතේ මුවගට නැගෙන්නේ සිනහව්ක්..
එයයි ජූඩ් අයියේ ඔබ අපට ඉතිරි කල දේ...
ඉතින් දැයෙන් සමුගෙන ගිය ඔබතුමාට අප නිවන් සුව ප්‍රාර්ථනා කරනවා..
ඔබ යලි යලිත් අප අතරම ඉපදේවා..
ලේ ටිකක් පිරිසිඳු වෙන්න හිනා වුන ඔබ තුමාට පින් සිද්ද වෙන්න,
නිරහංකාර දක්ෂ කලාකරුවෙක් !!
හිරු බසින සැන්දෑවේ
සඳ නැගෙන හෝරාවේ
අපෙන් වෙන් වූ සකි සඳ...,
ආදරණීය 'ජූඩ් අයියා'...
ඔබතුමාට නිවන් සුව,

Source
*මියගිහින් කියලා දැන් කීපදෙනෙක් ගෙන්ම ආරන්චි වුනා.
වැඩි විස්තර ලැබුන ගමන් දාන්නම්

1.30am 20/03/2012**ජනප්‍රිය රංගන ශිල්පී ඇන්ටන් ජූඩ් මහතා හදිසියේම ඊයේ (19) රාත්‍රියේ අභාවප්‍රාප්ත වී ඇත.
නුවර ප්‍රදේශයේ චිත්‍රපටයක රූගත කිරිම් සිදුකර පැමිණෙමින් සිටියදී ඇන්ටන් ජූඩ් මහතා හෘදයාබාධයකට ලක්ව රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඊයේ මධ්‍යම රාත්රියේදී ඔහු මියගොස් ඇතිබව වාර්තා වේ.
2011 වසරේ ජනවාරි මාසයේ එතුමා පලවෙනි වරට රෝහල්ගත කෙරුනේ හදිසි හෘදයාබාධයකට ලක්වීමෙන් අනතුරුවයි.ඉන්පසු නැවත සුවය ලැබීමෙන් අනතුරුව එතුමා රංගන කටයුතු වලට දායක වී ඇත.
වේදිකා, හා ටෙලි නාට්‍ය රැසක සිය රංගන ප්‍රතිභාව විදහා දැක්වූ ඇන්ටන් ජූඩ් මහතා මියයන විට 50 වැනි වියේ පසු විය. 08.00am 20/03/2012
__________________________________________
ඔබ සබද පබිලිස් , සිකුරු හතේ නරඹා තිබේද ? එසේ නම් මොහු ගැන වැඩි අටුවා ටිකා අවශ්‍ය නැත..
ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකික ජනතාවගේ හදවත් අමන්දානන්දයට පත් කල ඇන්ටන් ජූඩ් නම් ඒ සොඳුරු රංගධරයා , ගායකයා , වේදිකා නාට්‍ය ශිල්පියා අප අතරින් සමුගෙන ගිහින්..
මෙය ඇසුන මොහොතේ මා තුල යම තැතිගැන්මක් ඇතිවූයේ මෙවන් මා ප්‍රියකල කලාකරුවෙක් ගේ නික්ම යාම මින් මතු කලා ක්ෂේත්රයට කෙසේ බලපායිද යන්න හෙයින්..
ස්වභාවයෙන්ම සොඳුරු මිනිසෙකු වූ ඔහු රංගනයේදී මෙන්ම සැබෑ ජීවිතයද ගත කලේ එම සිනහවෙන්මය..එලෙසම ඇන්ටන් ජූඩ් කියන නාමය දෙසවන වැකුනු මොහොතේ මුවගට නැගෙන්නේ සිනහව්ක්..
එයයි ජූඩ් අයියේ ඔබ අපට ඉතිරි කල දේ...
ඉතින් දැයෙන් සමුගෙන ගිය ඔබතුමාට අප නිවන් සුව ප්‍රාර්ථනා කරනවා..
ඔබ යලි යලිත් අප අතරම ඉපදේවා..
ලේ ටිකක් පිරිසිඳු වෙන්න හිනා වුන ඔබ තුමාට පින් සිද්ද වෙන්න,
නිරහංකාර දක්ෂ කලාකරුවෙක් !!
හිරු බසින සැන්දෑවේ
සඳ නැගෙන හෝරාවේ
අපෙන් වෙන් වූ සකි සඳ...,
ආදරණීය 'ජූඩ් අයියා'...
ඔබතුමාට නිවන් සුව,

Source
Code:
http://sinhala.adaderana.lk/news.php?nid=22907
Code:
http://www.lankacnews.com/sinhala/news/52550/
Code:
http://www.ceylontoday.lk/16-3658-news-detail-anton-jude-passes-away.html
Code:
http://www.thesundayleader.lk/2012/03/20/popular-actor-anton-jude-no-more/
Code:
http://www.adaderana.lk/sinhala/news.php?nid=22907
Code:
gossip9
Last edited: