ඇන්ටන් ජූඩ් ගේ අවසාන රංගනය..!!

Supunlk

Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    ජාතියෙ පිනට පහල උනු අසහාය කලකරුවාණනි.. ඔබ වැනි කලා කරුවන් ගේ කලා කෘතියක් රස විදිමට අනගත පරපුර පින් කර නැත.. අනගතයට දැකිමට බිහිවන පබයන් නිසා ඔබලගේ වටිනා කමද හීන වී යනු ඇත. අනගත කලාකෙත අස්වදීමට නැවත අප අතරම ඉපදීමට අපෙන් සමුගත් "අසහාය කලකරුවාණනි" ඔබට නිවන් සුව..!!
     
    • Like
    Reactions: ozi