ඇයි බන් උබට මතකද එක සැරයක් අර කොල්ලෙක් කෙල්ලෙක්ගෙ ගෙදර ගිහින් කෙල්ල නාලා ඉවර වෙලා නූල් පටක් නැතිව සාලෙ මැද්දෙන් ගියා කියල දාලා තිබුන. පස්සේ කෙල්ල ඇවිල්ලා thread දාලා තිබුනා. කෙල්ලගෙ අයියා ආවා. කෙල්ලගෙ තාත්තා ආවා. අම්මා ආවා ඔන්න ඔහොම සීන් එකක් වුනා මට මතකයි![]()
mathakayi mathakai mata mathak une wena seen ekak ban.ee kale man hitiyeth na dan ek awata thred ekak wath danna hithen na ban




