ඇන්ටිකෙනෙක් නිසා බදින්න වෙන්නේ නැහැ!

Manash

Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    ඇයි බන් උබට මතකද එක සැරයක් අර කොල්ලෙක් කෙල්ලෙක්ගෙ ගෙදර ගිහින් කෙල්ල නාලා ඉවර වෙලා නූල් පටක් නැතිව සාලෙ මැද්දෙන් ගියා කියල දාලා තිබුන. පස්සේ කෙල්ල ඇවිල්ලා thread දාලා තිබුනා යාලුවෙක් ගෙදර ආවා අමතක වෙලා තුවාය නැතිව ගියාය මම දැන් කියන්න ඔ්නද කියල අහගෙන . කෙල්ලගෙ අයියා ආවා. කෙල්ලගෙ තාත්තා ආවා. අම්මා ආවා ඔන්න ඔහොම සීන් එකක් වුනා මට මතකයි :lol: පස්සේ ඔ්ක කොලු සීන් එකක් කරලා ආයෙ දාලා තිබුනා යාලුවෙකුගෙ ගෙදර ගියාම යාලුවාගෙ අයියා නූල් පටක් නැතිව සාලෙ මැද්දෙන් ගියා කියලා :lol::lol:

    අම්මෝ මේ සීන් එක මතක් වෙද්දීත් හිනා උට්ටො ...පරම්පරාවම ආව නෙහ් ...:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කෙලින්ම එහෙ මෙහෙ ඇදිලා, පළල් වෙලා ඇත්තෙ :eek:
    ඇන්ටි ගේ කාමරේ කොට්ටෙ යටින් උගේ තාත්තගේ ෆොටෝ එකකුයි මොනා හරි ඔරලෝසු අනන් මනන් ටිකක් තියලා අම්මට මාට්ටු කලා නම් හරි
    අම්මා ඇන්ටිට පුකට පයින් එකක් දීලා එළවයි :lol:

    ඕකේ අනික් පැත්ත උනොත් තමා කෙල වෙන්නේ.. මුගේ අම්ම ඇන්ටිවයි තාත්තවයි දෙන්නවම එලවයි ගෙදරින්.. මට තියෙන ප්‍රශ්නේ ඒක නෙමේ ලොකු ප්‍රශ්නයක්.. ඒක අහන ඒක සදාචාර නෑ වගේ :sorry::baffled:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඇන්ටිලත් එක්ක සෙල්ලම දැම්ම වගේ නෙවෙයි.... අනිවා ඔය දෙ වෙනවා....... අපෙ ගමේ කොල්ලෙකුටත් ඔය වගේ දෙයක් උනා... ඇන්ටි කොල්ලට බදින්න දුන්නේ නැ... කොල්ලා බලෙන්ම බැන්ද... ඒත් ඇන්ටි කොහොමහරි කෙල්ලව යන තැනට වැඩ සිද්ද කරා..... පුලුවන්තරම් ෂේප් එකේ ඈත්වෙනින්....
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,877
    2,901
    113
    රජරට
    ‘‘නොවේ මෙවන් වින්දනයක් ලොවේ’’

    මේ ප‍්‍රශ්නේ ඇත්තක් ද දන්නේ නෑ. මොකද දැං ගොඩක් එළකිරියේ යන්නේ ගොං පාට්නෙ. අන්තිමේ දි උදව් කරන්න යන එවුන්ගෙ නෙ රෙදි ගැලවෙන්නෙ. කොහොම උනත් උඹ එළකිරියේ සාමාජිකයෙක් නිසා මෙහෙම කියන්නම්.

    මේ ප‍්‍රශ්නෙට මූණ දීල තියෙන්නෙ උඹනෙ. පිටිං ඉඳන් අපි මොනව කිවුවත් තුවාලෙ වේදනාව දන්නෙ තුවාලේ තියෙන එකානෙ. මම මට හිතෙන දේ කියන්නම්. ඔය කේස් එකේ දි 75%ක් ඇන්ටි වැරදියි. උඹත් 25%ක් විතර වැරදියි.

    මොකද ඇන්ටි එයාගේ අඩුපාඩු පිරිමහගන්න උඹව අල්ලගෙන තියෙන්නෙ උඹේ හොඳම කාලෙ දි. සමහර ඇන්ටිලත් හරි ආසයි ළපටි කොල්ලන්ගේ දගකාර වැඩවලට. කොල්ලොත් ඔය වයසෙදි ඔ්වට යොමුවෙනව වැඩියි. මැජික් වගේ නෙ. පස්සේ පස්සේ ඇන්ටි ටිකෙන් ටික උඹව නම්මගෙන තියනව. උඹත් ඉතිං ‘‘නොවේ මෙවන් වින්දනයක් ලොවේ’’ කියල වැඩේ කරගෙන ගිහින් තියනව. දැං වැඩේ තියෙන්නේ උඹට මේක එපා වෙලා තියෙන්නෙ. නමුත් දැං ඇන්ටිට මේක රහ වැටිල ඉවරයි. එ් කියන්නේ කොල්ලො ඇන්ටි උඹව වට කරල තියෙන්නෙ. හැබැයි කල්පනා කරල බැලුවොත් ගොඩ යන්න ක‍්‍රමයක් නැති වෙන්න බෑ.

    මට ඔය වැඩේ උනානම් මම කරන්නෙ මෙහෙම, හැබැයි පුතෝ උඹට හරියයිද දන්නෙ නෑ.

    වෙනද වගේම ඇන්ටිත් එක්ක ශේප් එකේ ඉඳපං. හැබැයි ගානට පුතෝ. ඒ කියන්නෙ ඇන්ටිත් එක්ක ගත කරන රහස්‍ය ජීවිතේ වෙනසක් පෙන්නන්න එපා. අම්මල ඉන්න වෙලාවට ගාණට ඉඳපං. ඇන්ටි උඹට ඇණයක් වීගෙන එනව කියන එක අම්මලට ඒත්තු ගන්නපං. එ් කියන්නේ ඇන්ටි වෙනද වගේම උඹත් එක්ක මුකුළුවට විහිළුවට එයි. උඹ වැඩිය ගණන් ගන්න එපා. ඇන්ටිට උඹේ වෙනසක් තේරිලා උඹෙන් ඇහුවොත් කියපං ‘‘අම්ම නිකං අමුතු කතා දෙක තුනක් කිවුවා මොනව හරි තේරිලාද දන්නෙ නෑ’’ කියලා. ඔය විදියට ටික දවසක් ඩබල් ගේම් එකක් ගහපං.

    හැබැයි හැම වෙලාවෙම ගෙදරට ඒත්තු ගන්නපං ඇන්ටි උඹට ඇණයක් වීගෙන එනව කියල. එතකොට අම්මලම උඹෙන් අහයි මොකක්ද වෙලා තියෙන්නේ කියල. අන්න එතකොට අම්මලට කියපං ‘‘ඇන්ටි මගේ හැම දෙයක්ම හොයනව, හැම දේකටම ඇගිලි ගහනව, මගේ පෞද්ගලික දේවල්වලට පවා ඇගිලි ගහනව, එහෙම වෙන්න ඔ්නි නෑනේ අම්මේ, මට අම්මල නැතුව නෙවෙයිනෙ මේක හරි මානසික වදයක්නේ’’ කියල. ‘‘මෙහෙම ගියොත් මට හැම දෙයක්ම කරන්න වෙන්නෙ එයාගෙන් අහලනෙ’’ කියල.

    හැබැයි පුතෝ ඔ්ක කියන්න ඔ්නි මල පැනල නෙවෙයි, දුකෙන් අම්මලගේ හිතට වදින විදියට හරිය. එතකොට අම්මල උනත් කල්පනා කරල බලල තීරණයක් ගනියි. හැබැයි පුතෝ ඇන්ටිව ගෙදරින් යවන්න කියල කියන්න උඹ ඉස්සර වෙනව නෙවෙයි.

    ඔන්න මූලික සිද්ධාන්තය. ප‍්‍රශ්නේ තියෙන්නෙ උඹට නිසා උඹේ ගෙදර සිටුවේෂන් එක හරියට ම දන්නෙ උඹ නිසා ඉතුරු වැඩ ටික උඹට බාරයි. හැබැයි අනාගන්න එපා පුතෝ.

    මේක මෙච්චර මහන්සිවෙලා ටයිප් කලේ උඹ කියන්නෙ ඇත්තක් කියල හිතලා. හැබැයි පුතෝ උඹ බොරුවක් කළොත් නම් උඹේ බි-- කුණුවෙයි බලාගෙන.


    :growl::growl::growl::growl::growl:
     
    • Love
    Reactions: chamiakora

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    හැමතැනම දාන්න කලින් එළකිරියට දාල අනුමත කරගනින්...

    හැබැයි මමනම් කියන්නෙ, යුද්ධ වලට යන්නෙ නැතුව සාකඡ්චා මාර්ගෙන් විසඳගන්න බලන්න. මොකද ඕක අනාගත ආයෝජනයක් වෙන්න පුලුවන්.


    :yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: Lejayange

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ඇන්ටිට කියපන් උඹ බැඳල දෙන්නම බලාගෙන ඉන්නම් කියල

    වයස 50 පනිනකොට ඇන්ටිගෙ අමාරුව හොඳ වෙයි
     

    shruk khan

    Banned
    May 31, 2017
    1,834
    459
    0
    Fb
    !allah arapan mata puke, අල්ලා ජීවමානයි!, ජේසු ජීවමානයි, සිංහල වැල කතා, සුභාරංචි, හම්බ ශුභාරන්චී, හෙමින් පුතේ!, 1111, 22222, anathaya = aloneguy 90, anathaya detected, anathaya=big-biss, antibbs, antige than deke arimu, ashmige chu pantiya ibimu, ashmita puke arimu, big-boss ammta hikuwa, big-boss ammta himin, elakiriya kamu, lasa arinna aaah !!!, milf hunter, my moms hot frnd, sadun buwage amma neda?, sandun buwage amma wesi
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ඔ්ක අම්මට කියපන්.
    මොකද අම්මලාගේ වැරැද්ද.. හොඳම යාලුවා උනත් පිට එවුන් ගෙවල් අස්සේ දා‌ගෙන හිටියහම ඔහොම වෙනවා. උඹ නොමඟ ගිහින් තියෙන්නේ දෙමව්පියන්ගේ වැරැද්දෙන්... තව ටිකක් කල් ගියොත් උඹට ඔ්ක මානසික වදයක් වෙලා. ජීවිතෙත් නන්නත්තාර වෙලයි නවතින්නේ....

    ow

    gedara number eka deepan

    api kiyannam ubata barinam