ඇයි බන් උබට මතකද එක සැරයක් අර කොල්ලෙක් කෙල්ලෙක්ගෙ ගෙදර ගිහින් කෙල්ල නාලා ඉවර වෙලා නූල් පටක් නැතිව සාලෙ මැද්දෙන් ගියා කියල දාලා තිබුන. පස්සේ කෙල්ල ඇවිල්ලා thread දාලා තිබුනා යාලුවෙක් ගෙදර ආවා අමතක වෙලා තුවාය නැතිව ගියාය මම දැන් කියන්න ඔ්නද කියල අහගෙන . කෙල්ලගෙ අයියා ආවා. කෙල්ලගෙ තාත්තා ආවා. අම්මා ආවා ඔන්න ඔහොම සීන් එකක් වුනා මට මතකයිපස්සේ ඔ්ක කොලු සීන් එකක් කරලා ආයෙ දාලා තිබුනා යාලුවෙකුගෙ ගෙදර ගියාම යාලුවාගෙ අයියා නූල් පටක් නැතිව සාලෙ මැද්දෙන් ගියා කියලා
![]()
අම්මෝ මේ සීන් එක මතක් වෙද්දීත් හිනා උට්ටො ...පරම්පරාවම ආව නෙහ් ...














