ඇන්ටිගෙ බල්ලාට Vasectomy කළා
ඇන්ටිගෙ බල්ලාට Vasectomy කළා
දවස් පහක් ඉවසුවා. ඉස්සරහ ගෙදර ඇන්ටිගෙ බල්ලා බොග දාන්නෙ අපේ ගේට්ටු කණුව ලඟ, ඇන්ටිව දැනුවත් කලා, එයා ගානට ඒ වැඩේ එතනම කරන්න දීල පාඩුවෙ ඉන්නවා. මොනව කරන්නද මූ හැමදාම රෙන්නෙ එකම තැන උදේට ගේට්ටුව ඇරපු ගමන් පස් උදැල්ලක් ගේන්න ඕන අරූගෙ බෙට්ට වහන්න. පෙරේදා කාර් එකේ රෝදෙට අහුවෙලා car porch එක පුරාම බලුගූ. ගන්දස්සාරෙ බෑ. එවලෙම හේදුවත් එක්ක නිවාඩු දාල.
මේ ගැනම හිත හිත ඉන්නකොට මගේ ටිකිරි මොළේට පොඩි අදහසක් ආව. ගත්ත ගෙදර තිබ්බ පරණ මී කතුර ඒකට ජොජින්ට් කලා යකඩ කම්බියක්, ඒකෙ කෙලවරට ගෙදර තිබ්බ පරණ මිට කැඩුන බෝල මිටියක් අමුනල යන්ත්‍රය ක්‍රියා කරවල බැලුව...
වැඩේ සාර්තකයි. බෙට්ට පතිතවීමෙන් මී කතුර ක්‍රියාත්මක වන අතර ඒ එක්කම එයට සම්බන්ධ මිටියේ හිසෙන් වැරෙන් පහරක් වදින ආකාරයට එය ක්‍රියාත්මකයි..
උපකරනය සාර්තක උනාට ඒකට ගොදුරුවන සම්භාවිතාව අඩුයි. කොහොම වුනත් උදේ උපකරනෙ අටවල තිබ්බ අක්සාංශ දේශාංශ බලල...
උදේ 5 පසුවී විනාඩි 42 වෙද්දි ඇහුනා මරලතෝනියක්......
බුවෑ...ඈ.... ඈ....ඈ...
හත්වලාමේ අරූගෙ ඇටේට මිටිපාර වැදිල නූලටම...
ඇන්ටි දුවගෙන ආව නයිටිය පිටින්ම ගස්ලබු ගෙඩිදෙක වනවනා... බල්ලා පාරෙ වැටිලා ඇටදෙක ලෙවකනව... ඇන්ටිට තේරෙන්න ඇති කාගෙහරි ප්‍රහාරයක් කියල...
ඔන්න අද උදේම බැලුව බෙට්ට දාලද කියල... ම්හු... නෑ
ඒ කරදරෙත් ඉවරයි... බල්ලගෙ අනාගත් පොදියත් ඉවරයි.
පරම්පරාවත් ඉවරයි... හරියට "ඩොක්ටර් සාෆිගෙන් බෙහෙත් ගත්තා වගෙයි"
බලුගූ ප්‍රශ්නෙත් කම්මුතුයි... නිවාරනයි...