ඇන්ටිගෙ බල්ලාට Vasectomy කළා

thani ataya

Well-known member
  • Aug 8, 2016
    1,361
    175
    63
    ඇන්ටිගෙ බල්ලාට Vasectomy කළා

    ඇන්ටිගෙ බල්ලාට Vasectomy කළා

    දවස් පහක් ඉවසුවා. ඉස්සරහ ගෙදර ඇන්ටිගෙ බල්ලා බොග දාන්නෙ අපේ ගේට්ටු කණුව ලඟ, ඇන්ටිව දැනුවත් කලා, එයා ගානට ඒ වැඩේ එතනම කරන්න දීල පාඩුවෙ ඉන්නවා. මොනව කරන්නද මූ හැමදාම රෙන්නෙ එකම තැන උදේට ගේට්ටුව ඇරපු ගමන් පස් උදැල්ලක් ගේන්න ඕන අරූගෙ බෙට්ට වහන්න. පෙරේදා කාර් එකේ රෝදෙට අහුවෙලා car porch එක පුරාම බලුගූ. ගන්දස්සාරෙ බෑ. එවලෙම හේදුවත් එක්ක නිවාඩු දාල.

    මේ ගැනම හිත හිත ඉන්නකොට මගේ ටිකිරි මොළේට පොඩි අදහසක් ආව. ගත්ත ගෙදර තිබ්බ පරණ මී කතුර ඒකට ජොජින්ට් කලා යකඩ කම්බියක්, ඒකෙ කෙලවරට ගෙදර තිබ්බ පරණ මිට කැඩුන බෝල මිටියක් අමුනල යන්ත්‍රය ක්‍රියා කරවල බැලුව...

    වැඩේ සාර්තකයි. බෙට්ට පතිතවීමෙන් මී කතුර ක්‍රියාත්මක වන අතර ඒ එක්කම එයට සම්බන්ධ මිටියේ හිසෙන් වැරෙන් පහරක් වදින ආකාරයට එය ක්‍රියාත්මකයි..
    උපකරනය සාර්තක උනාට ඒකට ගොදුරුවන සම්භාවිතාව අඩුයි. කොහොම වුනත් උදේ උපකරනෙ අටවල තිබ්බ අක්සාංශ දේශාංශ බලල...

    උදේ 5 පසුවී විනාඩි 42 වෙද්දි ඇහුනා මරලතෝනියක්......
    බුවෑ...ඈ.... ඈ....ඈ...
    හත්වලාමේ අරූගෙ ඇටේට මිටිපාර වැදිල නූලටම...
    ඇන්ටි දුවගෙන ආව නයිටිය පිටින්ම ගස්ලබු ගෙඩිදෙක වනවනා... බල්ලා පාරෙ වැටිලා ඇටදෙක ලෙවකනව... ඇන්ටිට තේරෙන්න ඇති කාගෙහරි ප්‍රහාරයක් කියල...

    detaeka.png

    ඔන්න අද උදේම බැලුව බෙට්ට දාලද කියල... ම්හු... නෑ
    ඒ කරදරෙත් ඉවරයි... බල්ලගෙ අනාගත් පොදියත් ඉවරයි.
    පරම්පරාවත් ඉවරයි... හරියට "ඩොක්ටර් සාෆිගෙන් බෙහෙත් ගත්තා වගෙයි"

    බලුගූ ප්‍රශ්නෙත් කම්මුතුයි... නිවාරනයි...
     
    • Like
    Reactions: dj_risi

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    අම්මට හුඩු............ අර මදුරුවාට අරක්කු පොවලා වෙරි කරලා වතුර එකට වට්ටලා මරල දානවා වගේ, තව එතකොට මීයාගේ බෙල්ල කැපෙන්න සෙට් කල වගේ සීන් එකක් නේ
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,361
    175
    63
    අම්මට හුඩු............ අර මදුරුවාට අරක්කු පොවලා වෙරි කරලා වතුර එකට වට්ටලා මරල දානවා වගේ, තව එතකොට මීයාගේ බෙල්ල කැපෙන්න සෙට් කල වගේ සීන් එකක් නේ

    බෙට්ටට පස් දැම්මම මූ ඊලඟ දවසෙ දාන්නෙ අර පස්ටික උඩ.. මම ඒ සංකල්පය ප්‍රයෝජනයට ගත්තා.... මගේ වාසනාව සහ බල්ලාගේ කරුමය. හරියට හඳට රොකට් යැව්වවගේ... හරියටම පොට් එකටම සැට්...
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ

    බෙට්ටට පස් දැම්මම මූ ඊලඟ දවසෙ දාන්නෙ අර පස්ටික උඩ.. මම ඒ සංකල්පය ප්‍රයෝජනයට ගත්තා.... මගේ වාසනාව සහ බල්ලාගේ කරුමය. හරියට හඳට රොකට් යැව්වවගේ... හරියටම පොට් එකටම සැට්...

    දැන් උබෙයි බල්ලගෙයි වෙනසක් නැතිව ඇති එහෙනම්? උබත් තනි ඇටෙන් , උත් තනි ඇටෙන්

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    දැන් උබෙයි බල්ලගෙයි වෙනසක් නැතිව ඇති එහෙනම්? උබත් තනි ඇටෙන් , උත් තනි ඇටෙන්

    ammmooh:lol::lol::lol::lol::lol::lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    දැන් උබෙයි බල්ලගෙයි වෙනසක් නැතිව ඇති එහෙනම්? උබත් තනි ඇටෙන් , උත් තනි ඇටෙන්

    Hapoi :lol:
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113

    බෙට්ටට පස් දැම්මම මූ ඊලඟ දවසෙ දාන්නෙ අර පස්ටික උඩ.. මම ඒ සංකල්පය ප්‍රයෝජනයට ගත්තා.... මගේ වාසනාව සහ බල්ලාගේ කරුමය. හරියට හඳට රොකට් යැව්වවගේ... හරියටම පොට් එකටම සැට්...

    පව් බන් උගේ සෙට් එකට මී කතුරට අහුවුනානම් කැඩිල වැටෙයි බිමට...
     
    awankaya

    Well-known member
  • Aug 15, 2018
    953
    84
    48
    ඔබෙ හිත ලග

    ඔන්න අද උදේම බැලුව බෙට්ට දාලද කියල... ම්හු... නෑ
    ඒ කරදරෙත් ඉවරයි... බල්ලගෙ අනාගත් පොදියත් ඉවරයි.
    පරම්පරාවත් ඉවරයි... හරියට "ඩොක්ටර් සාෆිගෙන් බෙහෙත් ගත්තා වගෙයි"

    බලුගූ ප්‍රශ්නෙත් කම්මුතුයි... නිවාරනයි...

    respect bro.....nidi mata kohen giyada manda :yes::yes::yes::yes::yes: