කුණු රසට සමාජයේ තියෙන ඉල්ලුම පේන ලිපියක්. මොනවහරි හිතට එන කුණු ගොඩක් ලියනවා අතන මෙහෙමයි, මෙතන හරමයි කියල. වැඩේ කියන්නේ මේවා පත්තරෙත් දාන ඒක
exactly. me thiyana dewal walin 99.99% boru.
කුණු රසට සමාජයේ තියෙන ඉල්ලුම පේන ලිපියක්. මොනවහරි හිතට එන කුණු ගොඩක් ලියනවා අතන මෙහෙමයි, මෙතන හරමයි කියල. වැඩේ කියන්නේ මේවා පත්තරෙත් දාන ඒක
මේක තනිකර campus කෙල්ලෝ ඉලක්ක කරගෙන අතිශෝක්තියෙන් ලියල තියන මඩ කතාවක්. මේ වගේ කුණු කතා fantacy හදල ලියපුවහම හොදට පත්තර විකුණා ගන්ට පුළුවන්. සල්ලි හොයනවා නම් campus කෙල්ලෙක්ට, කොල්ලෙක්ට ගොඩක් ක්‍රම තියනවා, මහපොළ ලැබෙනවා. අනික මූ කියන විදිහට කොහේ හරි ඉන්න ගණිකාවක් තමන් campus කෙල්ලෙක් කියල කිව්වම පිලි ගන්ට ඕනෙද? , සමහර විට ඒකත් marketing trick එකක් වෙන්ට පුළුවන්. වැඩිපුර ගානක් කඩා ගන්ට අනික අනුකම්පාව දිනා ගන්ට. උඹලත් මේවා විශ්වාස කරනවනේ? පත්තර කාරයෝ, ගොසිප් කාරයෝ, facebook page කාරයෝ අම්මා උනත් විකුණලා කතා ලියයි, පත්තරේ විකිනෙනවනම්, views වැටෙනවනම්, likes හම්බෙනවනම්.
නොදකින්....

කතාව ටිකක් ඇත්ත.. ගාමන්ට් කෙල්ලො තමා බන්.. කැම්පස් කෙල්ලො නම් හිතන්න අමාරුයි. ඕනෙ නම් ආටො ඉදී. අනිත් උන්ට ඕක කලත් කාලයක් කරන්න බෑ. මොකද කැම්පස් වල ගැන්සි මනෙ ඉන්නෙ. පැය 24 තනියම ඉන්නෙ කලාතුරකින් නෙ. පොඩි කෙල්ලො නම් ඉන්නව. ඒක ඇත්ත. දුර පළාවත් වලින් කොළබ ඇවිත් අහු උන උන් තමා.මේකේ අති ශෝක්තියකුත් තියනවා. මේකේ කියන හැටියටඋසස් අද්ද්යපනය කරන බහුතරය ගනිකාවේ වගේ. අනිඅක් මේඩ්ඩියකට සල්ලි හොයන්න් ඇග විකුණන්න ඕන නැ උන්ට ටියුෂන් දීලා හොද ගානක් හොයා ගැන පුළුවන්. එක නිසා එකතාව ඇත්ත වෙන්න බැ. එහෙමන් සයිටම් එකේ කෙල්ලෙක්ද දැනේ නැ AL A, B නැති.
rep +7
You have given out too much Reputation in the last 24 hours, try again later.
bump+++