ubata hoda potak padigena enawa wage.........anty wa atha arinna epa......anith dawase meeyek kohen hari allagena aye gihilla dapan.......




එහා ගෙදර ඇන්ටිගේ කුස්සියට මීයෙක් රිංගලා.මහ හයියෙන් කෑ ගහගෙන අපේ ගෙදර දුවන් ආවා.
මාත් බැලුව මොකද මේ කියලා.අනේ අනේ පුතේ මීයෙක් රිංගලා
ඇන්ටි කිව්වා.මාත් ගියා ඒ පැත්තට.ජුන්ඩිම ජුන්ඩි මීයෙක් පැන්ට්රි කබඩ් එකක් අස්සට රිංගලා...
මාත් වැඩදාලා කොස්ස අරන් එකයි කෙලියේ මීයා කපෝති.
උඔල කියන්නේ මීයා පව්ද බං.....?
![]()



