ඇන්ටිගේ මීයා....

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ubata hoda potak padigena enawa wage.........anty wa atha arinna epa......anith dawase meeyek kohen hari allagena aye gihilla dapan.......:rofl::rofl::rofl:


    මෙන්න මචන් දෙයියෝ උබට ටොකු ඇන ඇන දෙන්න හදන්නෙ....රෑට තව මීයො දෙතුන් දෙනෙක් ගිහින් දාපන්...:P:P:P:P
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    00020458.gif
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    එහා ගෙදර ඇන්ටිගේ කුස්සියට මීයෙක් රිංගලා.:shocked::shocked:මහ හයියෙන් කෑ ගහගෙන අපේ ගෙදර දුවන් ආවා.:P:Pමාත් බැලුව මොකද මේ කියලා.අනේ අනේ පුතේ මීයෙක් රිංගලා :baffled::baffled:ඇන්ටි කිව්වා.මාත් ගියා ඒ පැත්තට.ජුන්ඩිම ජුන්ඩි මීයෙක් පැන්ට්‍රි කබඩ් එකක් අස්සට රිංගලා...;);) මාත් වැඩදාලා කොස්ස අරන් එකයි කෙලියේ මීයා කපෝති.:(:(උඔල කියන්නේ මීයා පව්ද බං.....?:sorry::sorry::sorry:

    ඌ ගෙව්වා... :yes: :yes: :yes:
    උඹ කර ගැහුවා...
    :no::no::no:
     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    උඹේ මීයා ඒකට රිංගන්න ගියත්, ආන්ටි අල්ලපු ගෙදර එකාට කියලා උඹේ මීයාටත් ඕකම කරයි
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    චීත්තයක් නිසා අසරණ සතෙක්ගේ ජීවිතයක් නැති කරපු එකනම් අනුමත කරන්න බෑ පුතේ