ඇන්ටිජන් 100%ක් ම හරි ද?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    samahara ewun kynwa bn waradi kyl
    ඩොකා කරන් එන්න කීවා බෙහෙත් දෙන්න කලින් බන්
    45% wage neda accurate? mata nam mathaka ehemai.
    සිරා ද?
    99% වගේ accurate කියලානම් කියනවා මචං
    ඩොකා නම් කීවා කොරෝනා නෑ කියලා ඊට පස්සෙ. පට්ට වියදමක් ගියා එකෙන් පස්සෙ.

    oken godak aya positive wenawa a unata covid naha ban. mamat danna kenek oya magulen positive kiwwa. camp wala inna bari nisa hotel ekaka nawatila bill ekat 150000 gewala awa. :rolleyes: :lol:
    ඒ ඇයි බන්?? රිසාල්ට් වරදින්නේ
    ------ Post added on Jul 18, 2021 at 8:38 PM
     
    • Like
    Reactions: hodakolla

    Wal Bada

    Well-known member
  • ඇන්ටිජන් එක 100%ක් ම හරි ද?
    ප්‍රයිවට් හොස්පිට්ල් එක්කින් කරා කොරෝනා නෑ කීවා.
    ලෙඩේ තියෙන 100ක් ටෙස්ට් කළොත් 70ක් විතර පොසිටිව් වෙනවා.
    ලෙඩේ නැති 10,000ක් විතර ටෙස්ට් කළොත් එකක් විතර පොසිටිව් වෙයි.
    ලෙඩේ හැදිලා හොඳවෙන කෙනෙක්ගේ නෙගටිව්. හැබැයි ඒ අයගේ PCR පොසිටිව්. හැබැයි CT Value එක වැඩියි (>25). CT value එක අඩු වෙන තරමට රෝගය පැතිරවීමට ඇති හැකියාව වැඩියි.
    CT Value < 20 නම් 100% වගේම පොසිටිව් වෙනවා.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඕකෙන් නෙගටිව් වෙලා pcr පොසිටිව් වුන උන් ඉන්නවා.
    සිරාවට ??
    serology test එකක් කොරල බලන්න covid හැදිලා හොදවෙලනම් බලාගන්න පුළුවන්
    ඒ මොකක්ද ඒ

    ලෙඩේ නැති 10,000ක් විතර ටෙස්ට් කළොත් එකක් විතර පොසිටිව් වෙයි.
    ලෙඩේ හැදිලා හොඳවෙන කෙනෙක්ගේ නෙගටිව්. හැබැයි ඒ අයගේ PCR පොසිටිව්. හැබැයි CT Value එක වැඩියි (>25). CT value එක අඩු වෙන තරමට රෝගය පැතිරවීමට ඇති හැකියාව වැඩියි.
    CT Value < 20 නම් 100% වගේම පොසිටිව් වෙනවා.
    එහෙම නම් තේරුමක් නැති වැඩක් නේ
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,137
    113
    - උඩරට -
    ඇන්ටිජන් එක 100%ක් ම හරි ද?
    ප්‍රයිවට් හොස්පිට්ල් එක්කින් කරා කොරෝනා නෑ කීවා.
    නගරසබාවේ සෞඛ්‍ය නිළදාරීයා කිව්වා ඇන්ටිජන් බොරු වැඩක්.. ඒකේ දත්ත වෙනස් වෙන සුලුයි කියලා.. මුලින් එකක් කරොත් කොරෝනා නෑලූ.. ආයේ කරොත් කොරෝනා ලු..
    හොදම දේ පී.සී..ආර් එක විතරයි ලු..
     
    Wal Bada

    Well-known member
  • සිරාවට ??

    ඒ මොකක්ද ඒ

    එහෙම නම් තේරුමක් නැති වැඩක් නේ
    පොසිටිව් නම් ඉන්ෆෙක්ටිව්. නෙගටිව් නම් එක්කො නෑ, තිබුණත් ඉන්ෆෙක්ටිව් නෑ.

    නගරසබාවේ සෞඛ්‍ය නිළදාරීයා කිව්වා ඇන්ටිජන් බොරු වැඩක්.. ඒකේ දත්ත වෙනස් වෙන සුලුයි කියලා.. මුලින් එකක් කරොත් කොරෝනා නෑලූ.. ආයේ කරොත් කොරෝනා ලු..
    හොදම දේ පී.සී..ආර් එක විතරයි ලු..
    පම්ක තමයි. RAT එක ලෝකෙම පිළිගත්තු screeningටෙස්ට් එක.
    ------ Post added on Jul 18, 2021 at 9:29 PM
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    සෙම හැදිලා කරොත් positive කියල පෙන්නනවා කියල කියනවා. - තහවුරු නොකර ප්‍රකාශයකි.
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඒ මොකක්ද ඒ
    කට්ටියක් ඉන්නවා කොරෝන හැදිලා රෝග ලක්ෂණ පෙන්නන්නේ නැති එතකොට හොරෙන් හැංගිලා ඉදල කොරෝන හොද වෙච්ච උන් ට කොරෝනා හැදුනද නැද්ද කියල බලාගන්න ටෙස්ට් එක තමයි මේක .මේක පොසිටිව් උනොත් ඔයාට කොරෝන හැදිලා හොදවෙලා තියෙන්නේ .නෙගටිව් නම් ඔයාට කොරෝන හැදිලා නැ තාම .
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    නගරසබාවේ සෞඛ්‍ය නිළදාරීයා කිව්වා ඇන්ටිජන් බොරු වැඩක්.. ඒකේ දත්ත වෙනස් වෙන සුලුයි කියලා.. මුලින් එකක් කරොත් කොරෝනා නෑලූ.. ආයේ කරොත් කොරෝනා ලු..
    හොදම දේ පී.සී..ආර් එක විතරයි ලු..

    ඩොකා එහෙනන් ගැරන්ට් කරේ බන්

    පම්ක තමයි. RAT එක ලෝකෙම පිළිගත්තු screeningටෙස්ට් එක.
    ------ Post added on Jul 18, 2021 at 9:29 PM
    රැට්?
    සෙම හැදිලා කරොත් positive කියල පෙන්නනවා කියල කියනවා. - තහවුරු නොකර ප්‍රකාශයකි.

    මේක බොරුවක් ද එතකොට

    කට්ටියක් ඉන්නවා කොරෝන හැදිලා රෝග ලක්ෂණ පෙන්නන්නේ නැති එතකොට හොරෙන් හැංගිලා ඉදල කොරෝන හොද වෙච්ච උන් ට කොරෝනා හැදුනද නැද්ද කියල බලාගන්න ටෙස්ට් එක තමයි මේක .මේක පොසිටිව් උනොත් ඔයාට කොරෝන හැදිලා හොදවෙලා තියෙන්නේ .නෙගටිව් නම් ඔයාට කොරෝන හැදිලා නැ තාම .
    හ්ම්ම්ම්
    ස්පුට්නික් 2කම ගත්ත නේද
    නෑ බන් තාම නෑ

    ehenam karana eka thama bn hodama de
    මට බය බන් නහයට ගැහුව එකෙන්
    වෙන ලෙඩක් එයිද කියලා. එක ගැහුවාට පස්සෙ නිකන් සෙම වගේ
    ------ Post added on Jul 18, 2021 at 10:07 PM
     
    Wal Bada

    Well-known member
  • කට්ටියක් ඉන්නවා කොරෝන හැදිලා රෝග ලක්ෂණ පෙන්නන්නේ නැති එතකොට හොරෙන් හැංගිලා ඉදල කොරෝන හොද වෙච්ච උන් ට කොරෝනා හැදුනද නැද්ද කියල බලාගන්න ටෙස්ට් එක තමයි මේක .මේක පොසිටිව් උනොත් ඔයාට කොරෝන හැදිලා හොදවෙලා තියෙන්නේ .නෙගටිව් නම් ඔයාට කොරෝන හැදිලා නැ තාම .
    Antibody vs Antigen පටලවගෙන
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,137
    113
    - උඩරට -
    ඩොකා එහෙනන් ගැරන්ට් කරේ බන්
    ඩොක්කු කවද්ද බන් ඇත්ත කීවේ..
    මට කලින් ඔලුවේ රිදෙන සෙම සීන් එකක් ඇවිත් මම බයට ටෙස්ට් එකක් කර ගන්න ගියා.
    පී.සී.ආර් කර ගන්න කියලා ඩොකා කීවේ..
    එතනට ගියාම ඇන්ටිජන් කරන්න කියලා මම කිව්වා බලන්න..
    පොර කිව්වා ඇන්ටිජන් දැන් උනත් කරන්න පුලුවන් හැබැයි ස්තීරවම කියන්න බෑ කිව්වා..
    ඒකේ දත්ත වෙනස් වන සුලුයි කිව්වා.
    පස්සේ පී.සී.ආර් කරා..