ඇන්ටිජන් එක 100%ක් ම හරි ද?
ප්‍රයිවට් හොස්පිට්ල් එක්කින් කරා කොරෝනා නෑ කීවා.
ප්‍රයිවට් හොස්පිට්ල් එක්කින් කරා කොරෝනා නෑ කීවා.
ඇන්ටිජන් එක 100%ක් ම හරි ද?
ප්‍රයිවට් හොස්පිට්ල් එක්කින් කරා කොරෝනා නෑ කීවා.

ඩොකා කරන් එන්න කීවා බෙහෙත් දෙන්න කලින් බන්samahara ewun kynwa bn waradi kyl
සිරා ද?45% wage neda accurate? mata nam mathaka ehemai.
ඩොකා නම් කීවා කොරෝනා නෑ කියලා ඊට පස්සෙ. පට්ට වියදමක් ගියා එකෙන් පස්සෙ.99% වගේ accurate කියලානම් කියනවා මචං
ඒ ඇයි බන්?? රිසාල්ට් වරදින්නේoken godak aya positive wenawa a unata covid naha ban. mamat danna kenek oya magulen positive kiwwa. camp wala inna bari nisa hotel ekaka nawatila bill ekat 150000 gewala awa.![]()
![]()
ලෙඩේ තියෙන 100ක් ටෙස්ට් කළොත් 70ක් විතර පොසිටිව් වෙනවා.ඇන්ටිජන් එක 100%ක් ම හරි ද?
ප්‍රයිවට් හොස්පිට්ල් එක්කින් කරා කොරෝනා නෑ කීවා.
සිරාවට ??ඕකෙන් නෙගටිව් වෙලා pcr පොසිටිව් වුන උන් ඉන්නවා.
ඒ මොකක්ද ඒserology test එකක් කොරල බලන්න covid හැදිලා හොදවෙලනම් බලාගන්න පුළුවන්
එහෙම නම් තේරුමක් නැති වැඩක් නේලෙඩේ නැති 10,000ක් විතර ටෙස්ට් කළොත් එකක් විතර පොසිටිව් වෙයි.
ලෙඩේ හැදිලා හොඳවෙන කෙනෙක්ගේ නෙගටිව්. හැබැයි ඒ අයගේ PCR පොසිටිව්. හැබැයි CT Value එක වැඩියි (>25). CT value එක අඩු වෙන තරමට රෝගය පැතිරවීමට ඇති හැකියාව වැඩියි.
CT Value < 20 නම් 100% වගේම පොසිටිව් වෙනවා.
නගරසබාවේ සෞඛ්‍ය නිළදාරීයා කිව්වා ඇන්ටිජන් බොරු වැඩක්.. ඒකේ දත්ත වෙනස් වෙන සුලුයි කියලා.. මුලින් එකක් කරොත් කොරෝනා නෑලූ.. ආයේ කරොත් කොරෝනා ලු..ඇන්ටිජන් එක 100%ක් ම හරි ද?
ප්‍රයිවට් හොස්පිට්ල් එක්කින් කරා කොරෝනා නෑ කීවා.
පොසිටිව් නම් ඉන්ෆෙක්ටිව්. නෙගටිව් නම් එක්කො නෑ, තිබුණත් ඉන්ෆෙක්ටිව් නෑ.සිරාවට ??
ඒ මොකක්ද ඒ
එහෙම නම් තේරුමක් නැති වැඩක් නේ
පම්ක තමයි. RAT එක ලෝකෙම පිළිගත්තු screeningටෙස්ට් එක.නගරසබාවේ සෞඛ්‍ය නිළදාරීයා කිව්වා ඇන්ටිජන් බොරු වැඩක්.. ඒකේ දත්ත වෙනස් වෙන සුලුයි කියලා.. මුලින් එකක් කරොත් කොරෝනා නෑලූ.. ආයේ කරොත් කොරෝනා ලු..
හොදම දේ පී.සී..ආර් එක විතරයි ලු..
බොරුසෙම හැදිලා කරොත් positive කියල පෙන්නනවා කියල කියනවා. - තහවුරු නොකර ප්‍රකාශයකි.
ඩොකා කරන් එන්න කීවා බෙහෙත් දෙන්න කලින් බන්
කට්ටියක් ඉන්නවා කොරෝන හැදිලා රෝග ලක්ෂණ පෙන්නන්නේ නැති එතකොට හොරෙන් හැංගිලා ඉදල කොරෝන හොද වෙච්ච උන් ට කොරෝනා හැදුනද නැද්ද කියල බලාගන්න ටෙස්ට් එක තමයි මේක .මේක පොසිටිව් උනොත් ඔයාට කොරෝන හැදිලා හොදවෙලා තියෙන්නේ .නෙගටිව් නම් ඔයාට කොරෝන හැදිලා නැ තාම .ඒ මොකක්ද ඒ
නගරසබාවේ සෞඛ්‍ය නිළදාරීයා කිව්වා ඇන්ටිජන් බොරු වැඩක්.. ඒකේ දත්ත වෙනස් වෙන සුලුයි කියලා.. මුලින් එකක් කරොත් කොරෝනා නෑලූ.. ආයේ කරොත් කොරෝනා ලු..
හොදම දේ පී.සී..ආර් එක විතරයි ලු..
රැට්?
පම්ක තමයි. RAT එක ලෝකෙම පිළිගත්තු screeningටෙස්ට් එක.
------ Post added on Jul 18, 2021 at 9:29 PM
සෙම හැදිලා කරොත් positive කියල පෙන්නනවා කියල කියනවා. - තහවුරු නොකර ප්‍රකාශයකි.
හ්ම්ම්ම්කට්ටියක් ඉන්නවා කොරෝන හැදිලා රෝග ලක්ෂණ පෙන්නන්නේ නැති එතකොට හොරෙන් හැංගිලා ඉදල කොරෝන හොද වෙච්ච උන් ට කොරෝනා හැදුනද නැද්ද කියල බලාගන්න ටෙස්ට් එක තමයි මේක .මේක පොසිටිව් උනොත් ඔයාට කොරෝන හැදිලා හොදවෙලා තියෙන්නේ .නෙගටිව් නම් ඔයාට කොරෝන හැදිලා නැ තාම .
නෑ බන් තාම නෑස්පුට්නික් 2කම ගත්ත නේද
මට බය බන් නහයට ගැහුව එකෙන්ehenam karana eka thama bn hodama de
Antibody vs Antigen පටලවගෙනකට්ටියක් ඉන්නවා කොරෝන හැදිලා රෝග ලක්ෂණ පෙන්නන්නේ නැති එතකොට හොරෙන් හැංගිලා ඉදල කොරෝන හොද වෙච්ච උන් ට කොරෝනා හැදුනද නැද්ද කියල බලාගන්න ටෙස්ට් එක තමයි මේක .මේක පොසිටිව් උනොත් ඔයාට කොරෝන හැදිලා හොදවෙලා තියෙන්නේ .නෙගටිව් නම් ඔයාට කොරෝන හැදිලා නැ තාම .
ඩොක්කු කවද්ද බන් ඇත්ත කීවේ..ඩොකා එහෙනන් ගැරන්ට් කරේ බන්