...::ඇන්ටිපාරක් 2::...

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Owwa paladena wada bng kawada hari :(
    Murder case walin iwara wenne oya wage seen thama godak welawata
    Echchara risk ekak gannawata wada hondai hariyana kellek daganna eka
    eth bari nam somiye innawa :)
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    :D ඔව් පොර එදා ගෙදර ඉදල නෑ වෙලාවට, තාත්තව තල්ලු කරලා කාමරේට ගිහින් අරුව හොයන්න :)
    කොහොමද අනුන්ගේ බඩුවක් නිසා ආපු එකා තාත්තට පිහි පාරක් දුන්නා නම්
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    කොරියාවෙ හිටපු කොල්ලෙක් ගෙ වයිෆ් කෙනෙක් යාළු වෙලා තිබ්බා ස්කූල් වෑන් එකේ ඩ්‍රයිවර් එක්ක
    ඒ ගෑනි හෙන අහිංසක පාටයි බන්, එහෙමයි කියලා හිතන්නවත් බැහැ

    ගැනු තමා බන් මේලෝකේ තෙරුම්ගන්නම් බැරි එව්වෝ ටික :sorry::sorry:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ගැනු තමා බන් මේලෝකේ තෙරුම්ගන්නම් බැරි එව්වෝ ටික :sorry::sorry:
    මිනිස්සුත් දැන ගන්න ඕන ඉතින් බැඳලා ගෑනු තනි කරලා ආවම උන් කාට හරි අල්ලනවා කියලා දැන ගන්න
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    කොහොමද අනුන්ගේ බඩුවක් නිසා ආපු එකා තාත්තට පිහි පාරක් දුන්නා නම්

    සිරාවට බන් එහෙනම් මාරාන්තික වලියක ආරම්බය :sorry:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    :sorry::sorry:
    කියන්න බැහැ උපාසක බළලු මීයෝ දෙන්න දෙන්න ගානේ අල්ලන්නේ :D:D:yes::yes:

    :lol::lol::P:P සීන් එක කියන්නේ ගෑනිගේ තමයි වත්කම් ඔක්කොම ඒ උනාට මිනිහ තමයි රන් කරන්නේ business ටික,

    ඉතින් මුලදී මිනිහ දැනන් ඉන්න ඇති ගෑනිට කෙලිනවා කියල ඒත් අවුලක් නැතුව ඉදල, පස්සේ පස්සේ ගෑනි අරුට love කරන්න පටන් අරන් එතකොට මිනිහ බය වෙලා ගෑනි divorce වෙලා ගියොත් බඩු බනිස් නිසා :D:yes:
     
    ඔය මචන් අර කොල්ලට හමර් එකක් එහෙම අරන් දීපු ගැනිගේ සීන් එක එහෙම නෙමේ නේද
    එතනන් කොල්ලත් පොලෝසියේ එකෙක්
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁

    ඔය මචන් අර කොල්ලට හමර් එකක් එහෙම අරන් දීපු ගැනිගේ සීන් එක එහෙම නෙමේ නේද
    එතනන් කොල්ලත් පොලෝසියේ එකෙක්

    නෑ නෑ :no: චමියා ඒක නෙමෙයි
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    ඇන්ටිලා ආරක්ෂා කල යුතුය
    ඇන්ටිලා අපේ ආරක්ෂක මුර දේවතාවන් ය
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඇන්ටිලා ආරක්ෂා කල යුතුය
    ඇන්ටිලා අපේ ආරක්ෂක මුර දේවතාවන් ය
    ආප්ප ඇරුණම වෙන මොනවත් නෑ බං.. ගෑණු ඉන්නේ වෙනම හිරගෙදරකනේ.. ආප්ප නං දාන එක එළියේ හිටියත් දානවනේ බං
     
    saumiya

    Member
    Mar 12, 2009
    26
    5
    3
    kandy
    Karaa wage newei puthoo.... thiyana nidahasath anthimata nathiwena wedak ooka... karana deyak seemaawak athuwa karapan... eth e hambena aadaree gena nam kiyanna wachana naa...:yes::yes::yes:
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    ආර්ථිකයකුත්, මෝටර් රථයකුත් නැත්නම් වැඩේ අමාරුද............
    ටෝක් කරපු විදිහත් pm එකකින් දාපංකො........ :)

    මම මුලින් සිතු ආකාරයට ඇන්ටි පාරක් අල්ලාගැනීම අමාරු කාර්යයක් නොවේ ! ඇත්තම කිවහොත් එය ඉතා පහසු කාර්යයකි. මක්නිසාදයත්, බොහෝ විවාහක කාන්තාවන් අද සිටින්නේ පුදුම ලිංගික පිපාසයකිනි (අප මෙන්ම ). නමුත් ඔවුන් සම්බන්දයක් පටන්ගැනීමට තරමක් බියවෙති . නමුත් පටන්ගත්පසු ඔවුන්ට ඔවුන්වත් පාලනය කරගැනීමට නොහැකිය.
    sahathika aththa lankawe ganu thara wesa ganu naha kohewah :yes:

    ඒ වගේම උබ කියපු දෙයක් හරි
    අසහනේ නම් උපරිමේට තමා ඉන්නේ
    සමහර වෙලවට හොයන්න බැහැ එහෙම එකක් තියෙනවද කියලවත්

    ගැනු තමා බන් මේලෝකේ තෙරුම්ගන්නම් බැරි එව්වෝ ටික :sorry::sorry:

    :sorry::sorry:
    කියන්න බැහැ උපාසක බළලු මීයෝ දෙන්න දෙන්න ගානේ අල්ලන්නේ :D:D:yes::yes:

    මිනිස්සුත් දැන ගන්න ඕන ඉතින් බැඳලා ගෑනු තනි කරලා ආවම උන් කාට හරි අල්ලනවා කියලා දැන ගන්න

    ආප්ප ඇරුණම වෙන මොනවත් නෑ බං.. ගෑණු ඉන්නේ වෙනම හිරගෙදරකනේ.. ආප්ප නං දාන එක එළියේ හිටියත් දානවනේ බං

    Thanks !:D:D:D:D:D:D:D

    සමාවෙන්න ඕනේ වැඩ අදික නිසා "එළකිරි" පැත්තේ එන්න වෙන්නේ නෑ නිතරම.

    මචං මම මුලිකව බාවිතා කලේ Tinder කියන APP එක දාගත්තු එක . එක dating app එකක්.(link එක පහත තියනවා) හම්බෙන ගෑනිත් එක්ක පැණි හලන්න යන්න එපා , වැදගත් විදිහට ටික දවසක් කතාකරකර ඉන්න .. ඔය විදිහට සෙට්වෙන්න මොනවහරි ප්‍රශ්නයක් තියන ගෑනු (ප්‍රශ්න කීවහම ලිංගික පිපාසයත් එකක්) ඔවුන්ට කතාකරන්න කෙනෙක් තමයි මුලිම ඕනේ ...විශ්වාසය ගොඩනැගුනට පස්සේ හෙමින් SEX පැත්තට පලයන් .. කිසිම වෙලාවක ගෑනි මුදල් ඉල්ලීමක් වගේ කලොත් එදාම එක නවත්වපන් . ඒවගේම කවදාවත් උබ කිසිමදෙයක් ඒ අයගෙන් ඉල්ලන්නත් එපා.... කිසිම වෙලාවක වාද කරන්න යන්න එපා...ඔවුන්ගේ ප්‍රශ්න උබලගේ කරගන්නත්, උබලගේ ප්‍රශ්න ඒ අයට දෙන්නත් යන්න එපා....ආදරයක පැටලෙන්නත් එපා...

    සුබපැතුම්!!:D:D:D

    Tinder

    May 13, 2017
    57
    32
    0
    ඕක මෙහෙමයි සින් එක. මම උඹට එපා කියල කියන්නේ නැහැ. ඒ උනාට මෙහෙම හිතපන්කෝ. උඹ බැඳලානේ? නිකන් හරි ඇන්ටි මොකක් හරි case එකක් ගිහින් උඹ එක්ක තරහ වෙලා පලිගැනීමක් කරන්න හිතුවොත්, අන්න එතැනදී ගෑණි කෙලින්ම හැරෙන්න උඹේ පවුල දිහාවට. එහෙම උනොත් උඹේ පවුලත් ඉවරයි උඹත් ඉවරයි(මන් හිතනවා උඹ එකට කැමති වෙන එකක් නැහැ කියල.) එක නිසා මමනං උඹට කියන්නේ ඕක එපා කියල. ලිංගික කුහක කමක් මුකුත් නෙවෙයි මම උපදෙසක් විදිහට දෙන්නේ උඹේ පවුල් ජිවිතේ ගැන හිතල. ඇන්ටිලා ගැන අත්දැකීම් හොඳට තියෙන එකෙක් මම ඇවිල්ල. මුලින්ම ඇන්ටි කෙනෙක් ටෝක් කලේ අවුරුදු 21දි. මට අවුරුදු 27ක් වෙනකන් මම ඇන්ටිලා එක 15කට කිට්ටු වෙන්න ටෝක් කරලා, ගහල, උන්ගේම සල්ලි වලින් පිස්සු කෙලල තියෙනවා. ඔක්කොම ළමයි ඉන්න, හොඳට සල්ලි තියෙන එවුන්. හැබැයි කෙල්ල සෙට් උනාට පස්සේ මම ඒවා ඔක්කොම අතෑරලා මගේ කෙල්ලත් එක්ක ආතල් එකේ හිටිය. එක නිසා පරිස්සමෙන් පුතෝ! :yes::yes:
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    meke inna unwa narak karanna epa bn.

    ඔය කැරි වැඩ කරලා රිටන් එක එන්නෙ පොලීය එක්ක..
    එතකොට ආසයි නේ..
    :D

    Eetawada kohomada muge gaanita podi kollek allan keliddi :rofl: muge gaanith podi ekekta aunty paarakne :rofl:

    අපි නම් කරන ෙද්වල් කිය කිය අැවිදින්ෙන් නැෙතා් :angry::angry::angry:

    :lol::lol::lol:
    ඊට හපං ඔය සීන් එකේ අනිත් පැත්ත උනොත්.. Ridila™ කියනව වගේ..

    ඔව් ඉතිං වපුරන හැටියටනේ අස්වැන්න ලැබෙන්නෙ..
    සමහර උන්ට ඔය කේස් එක වෙනවත් ඇති බං ඕන තරම්..
    උන් ඇන්ටි පාරවල් පස්සෙ යද්දි, වයිපරේ පොඩි උන් එක්ක බුදියනව ඇති..:lol:

    මොනවද මිනිහෝ මේ බලු වැඩ? ලජ්ජා නැතුව තව පොස්ට් එකකුත් දාල

    මාගේ අද්දැකීම බෙදාගන්නේ ලැබු ජීවිතය වින්දනය කිරීමට අවැසි සොහොයුරන් සමග පමණක් වන අතර, සසර ගමන අවසන් කරන්නට දගලන දැහැමි බුද්දිමතුන් මෙය කියවා උදෙස් දීමට කාලය වැයනොකර තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියක් තෝරාගන බමුන් වඩන්නට වහ වහා යුහුසුලුවනමෙන් ඉල්ලමි !:(

    :no::no::no::no::no::no::no::no:

    කොහමද අපේ සනත් අය්යිය ??? ;);) දැන් මේකේ ඉන්න කුහක සුචරිතවාදීන්ට පේනවා නේද ලෝකේ කැරකෙන්නේ අපි හිතන විදිහට නෙමේ කියල....

    හැකියාව තියනුන් ජීවිතය විදිනවා , විදලා බබාල වගේ ඉන්නව ....එහෙම කරගන්න බරිඋන් ලිංගික ඉර්සියාවෙන් මිරිකී මිරිකී ජිවත් වෙලා ලෝකෙට උපදෙස් දීල ...රැට අරවගේ video එකක් බලල අත්ට්‍රැක්ටෙර් පැදලා නිදාගන්නවා ,...:D:lol::D
     
    Last edited:

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    ඕක මෙහෙමයි සින් එක. මම උඹට එපා කියල කියන්නේ නැහැ. ඒ උනාට මෙහෙම හිතපන්කෝ. උඹ බැඳලානේ? නිකන් හරි ඇන්ටි මොකක් හරි case එකක් ගිහින් උඹ එක්ක තරහ වෙලා පලිගැනීමක් කරන්න හිතුවොත්, අන්න එතැනදී ගෑණි කෙලින්ම හැරෙන්න උඹේ පවුල දිහාවට. එහෙම උනොත් උඹේ පවුලත් ඉවරයි උඹත් ඉවරයි(මන් හිතනවා උඹ එකට කැමති වෙන එකක් නැහැ කියල.) එක නිසා මමනං උඹට කියන්නේ ඕක එපා කියල. ලිංගික කුහක කමක් මුකුත් නෙවෙයි මම උපදෙසක් විදිහට දෙන්නේ උඹේ පවුල් ජිවිතේ ගැන හිතල. ඇන්ටිලා ගැන අත්දැකීම් හොඳට තියෙන එකෙක් මම ඇවිල්ල. මුලින්ම ඇන්ටි කෙනෙක් ටෝක් කලේ අවුරුදු 21දි. මට අවුරුදු 27ක් වෙනකන් මම ඇන්ටිලා එක 15කට කිට්ටු වෙන්න ටෝක් කරලා, ගහල, උන්ගේම සල්ලි වලින් පිස්සු කෙලල තියෙනවා. ඔක්කොම ළමයි ඉන්න, හොඳට සල්ලි තියෙන එවුන්. හැබැයි කෙල්ල සෙට් උනාට පස්සේ මම ඒවා ඔක්කොම අතෑරලා මගේ කෙල්ලත් එක්ක ආතල් එකේ හිටිය. එක නිසා පරිස්සමෙන් පුතෝ! :yes::yes:

    Thanks මචං උබේ උපදෙස් වලට !! මම උබ කියන දෙයත් එක්ක එකයි !! මේක බොහොම බුද්දීමත්ව ඉවසීමෙන් කරන්න ඕන දෙයක් !! :yes::yes::yes:

    අපේරටේ ඉන්න නුගත් ගොන්හරක් ඇල්වතුර උනුකරල නිවල බිවත් දිවිනහගන්නව ඉවසීමක් බුද්දීමත්කමක් නැතිනිසා ..:nerd::nerd::nerd:

    ඇන්ටිලා එක්ක ගත්ත ආතල්නං එමටයි. මම යකෝ public පවා ආතල් අරන් තියෙනවා. උන්ට මෝල කර උනාම කොල්ලොන්ට හපන්! ඕනෙනං කරපු ඒවා බෙදාගන්නම්! ;);)
     
    • Like
    Reactions: LalaJ