ඇන්ටිලා ඇයි පොඩි ළමයිට කැමති 18+++++++++++++++++

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    හ්ම් මගේ අදහස? මම දන්න විදියට මේ හැම අවස්ථාවේදීම ළමයට ඒක නරක විදියට බලපාන්නේ නෑ, සමහර ළමයි ඉන්නවා පොඩි කාලේ ගෑණියෙක් අතින් අතවරයට ලක් වුනාම ඒක ඉතා හොද සිදුවීමක් ලෙස දකින, සමහර ළමයි ඉන්නවා ලොකු වුනාමත් මේවා මතත් කර කර සුන්දර අත්දැකීමක් ලෙස ඒ ගැන හිතන, මේක කෙල්ලෝ කොල්ලෝ දෙගොල්ලොන්ටම පොදුයි නමුත් කොල්ලොන් ඒක සුන්දර දෙයක් කියලා හිතනවා වැඩියි සමාජය හැදිලා තියෙන විදිය නිසා. මොකද සමාජය කියන්නේ පිරිමියෙක් වුනාම ගෑණියෙක් එක්ක කරන්නේ නැත්නම් ඌ පොන්නයෙක් ,ගෑණියෙක් කරන්න කැමති වෙලා පිරිමියා අකමැති නම් එතකොටත් ඌ පොන්නයෙක් ඉතින් සමාජය පිරිමින්ව පොළබනවා ගෑණියෙක් එක්ක කොහොම හරි කරන්න. නමුත් මේකේ නරක පැතිත් තියෙනවා, සමහර කොල්ලොන්ට මේක දරුණු විදියට බලපානවා, උන් හිතනවා මාව අයුතු විදියට පොඩි කාලේ මේ මේ වැඩ වලට යොදවා ගත්තා, මේක කරේ ගෑණියෙක්, මම උන්ට වෛර කරනවා, කියලා ඊට පස්සේ ඌ ගෑණුන්ට වෛර කරන්න ගන්නවා, serial rapist කෙනෙක් වෙලා සමහර විට ගෑණුන්ව දූෂණය කරන්නත් ගන්නවා, නැත්නම් ගණිකාවන්ව මරන්න ගන්නවා මොකද උන් තමයි බඩු හැටියට සමාජයේ සලකන්නේ නිසා, සමහර කොල්ලෝ මේ වගේ දරුණු දේවල් වලට යොමු වන්නේ නෑ, උන්ට depression වගේ මානසික ලෙඩ හැදෙනවා, සමලිංගික පැත්තට ගොඩක් බරවෙන්න බලනවා, ආත්ම ශක්තිය, පෞරුෂ‍ය කියන දේ කඩාගෙන වැටෙනවා, නිතරම බයෙන් සැකෙන් වගේ වෙනවා ඉතින් මේවගේ මානසික රෝගි තත්වයකට හෝ කලින් කිව්වා වගේ serial rapist/misogynist/serial killer වගේ දරුණු මාවතකට කොල්ලෙක් හැරෙන්න පුලුවන් මේ වගේ තත්වයක් නිසා, මේක කෙල්ලොන්ටත් පොදුයි නමුත් සමාජය හිතන්නේ කෙල්ලෙක් කොල්ලෙක්ව රේප් කරොත් ඒකෙන් කොල්ලට වාසියක් වගේ වෙන්නේ නිසා කෙල්ලෝ කොල්ලොන්ව රේප් කරන්න යන්නේ නෑ මෙහෙම වුනොත් ගොඩක් වෙලාවල් වලදි නමුත් සමාජය හිතන්නේ කොල්ලෙක් කෙල්ලෙක්ව රේප් කරොත් ඒකෙන් කෙල්ලට දරුණු විදියට බලපානවා කියලා, ඉතින් මේ තත්වය ආයුධයක් විදියට යොදාගන්නවා සමහර පිරිමි.
    පට්ට බන් සලකලා ඇති උබට +++++
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    බබා තමයි බොල අපි මේ මල් වගේ හැදිච්ච පොඩි ළමයි. මොනාද මේ ඇන්ටි සීන් දාන්නේ. :growl::growl::growl:
    ඇන්ටිලා ගෙන් පරිසම් වෙයන් එහෙනම් :shocked::shocked::shocked::shocked::shocked::shocked::nerd::nerd:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    පට්ට බන් සලකලා ඇති උබට +++++

    අහ් එළ, "රොකට් ගෙන්" කියලා හම්බ වුනා :cool:
    තව පොඩ්ඩෙන් මම හදට යනවා උබේ රෙප් පාරට. :P
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    අහ් එළ, "රොකට් ගෙන්" කියලා හම්බ වුනා :cool:
    තව පොඩ්ඩෙන් මම හදට යනවා උබේ රෙප් පාරට. :P
    :lol::lol::lol::lol::lol:

    මන් මේක උඩින් ම දානම් වටිනා නිසා
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නක්ෂත්‍ර නොසිත ඉපිද ෆැන්ටසි ලෝකෙක මේ එළිසමේ
    වැඳගෙක කරගෙන පාවා දී මායම් දී නෑ මගෙ ගූ හිතේ
    මොන මොන සෙල්ලම් දැම්මත් හෙළුවැලි කෙල්ලන් මගෙ ෆැන්ටසි ලෝකෙට
    මතකෙට එල්ලන් නෑ එක කෙල්ලෙක් ගැලවුණෙ රෙදිපිළි මෝලෙට
    එද්දි ගෙනාවේ නෑ මොණර කොළ පාවෙන
    තොටිලි වල නිදාගෙන නෑ මැද පන්තියේ පදික
    වඩිග පටුන නටන ජීවිත පදයට යටව
    මන්දිර සඳළු තල මවමින් සිහින වන්නම
    කාට කියන්නද ඒ මියෙන සිහින මැද
    පණ තියෙන ලියන දුවන පන්හිඳ අතින්
    තුඩගින් බසින ලවණ රුධිරය වී බැස
    පිරවුණු රූල් පිටු පොත ජීවිතෙ වී ඇත
    මනස දෙකනෙ වදින වචන මතකයිද මගෙ බොළඳ හීන අතර
    මගෙ කඳුළු බිඳු ඇයි වාෂ්ප වෙන්නෙ දකින
    සිහින වටින කියන ප#ය
    උඹේ ඇටේ ඉඳන් උඹේ ආච්චිට බඳිනවා මං වෛර
    මතක නැද්ද මට කියපුවා ගනිං මතකෙට වරෙන් අද හෙට
    දෙන්නම් මතකෙට කට කුඩු කරලා උඹේ දත් ටික
    වළඳෙන් පිහ කෑ කුලි ගෙට රෑ සඳ මිතුරා විය
    පිටු බලි ගෑ නිල් තුඩ පෑන් වදන් ගෙතුවා ලිය
    මං ආස කරපු පාට හීන වලට හදපු මාව
    කඩලා බිඳලා විසි කරනවා හිත නොදැනිම මාව
    ඇයි මාව අම්මේ මැරුවෙ නැත්තෙ මම ඉපදුණු දාම
    මට දුක හිතෙනවා උඹ මහනව හැමදාම
    කළු කපුටා සුදු වෙනතුරු මානසික පැතුමක් හිත මැරුවා
    හදවතක හීන මගෙ ලේ වලින් ලිව්වා
    කවුරු කිව්වත් හිතෙ දුවන ගැම්ම අත පය වල තිව්වා
    මම කන අතටම දිව්වා මගෙ මනස කොඳුරා කිව්වා
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මේ ඇන්ටිලා තමා කොල්ලෝ නරක් කරන්නේ :rofl:
    මල් වගේ ළමයින් ව :(
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    Bernhard Schlink- The Reader පොතේ තියෙන්නෙත් ඔය වගේ සිද්ධියක්..කවුරුවුනත් මොනා කලත් අවසානයේ ලැබෙන ප්‍රතිපල ගැන හිතලා වැඩ කලොත් පසුතැවෙන්න වෙන එකක් නෑ..:yes::yes:

    the reader movie ekath a pothamada