ඇන්ටි කනෙක්ව ලයින් කරන්න ගිය කොල්ලට වෙච්ච දේ

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    චාටර් වැඩ.. ස්ත්‍රී ලිංගයක් තියෙන්නෙ ඔය ගෑණිට විතරක් වෙන්න ඇති... ලබන ආත්මෙ ඔය වගෙ එවුන් තමයි ජංබාලියක් එක්ක උපඩින්නෙ...
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,206
    11,235
    113
    Forest
    View attachment 203581
    බ්ලෙඩ් දෙකයි , සිහිනැතිවෙන්න ගහන ඉන්ජක්ශන් එකයි.. මේ මදිද?
    Owwa okkoma sakkuwe dagena palayan :P Okata thawa body cam ekak add karagaanin. Blade eken kakula kapila injection eka anila ubama sihi nathi unama une mokadda kiyala balaganna video footages thiyena eka watinawa
     

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    නිකන් ඉල්ලගෙන නඩු දාගන්න ඕන නෑ. මොනව මැසේජ් කරත් කවුද බං සීරියස් ගන්නෙ.නම්බරේ බ්ලොක් කරනව.එකපාරෙන් දෙකෙන් නවතී. ගහපු පාරකට ඕක මලා නං අරූට මරන දඩුවම. හැම ප්‍රශ්නෙම ගුටි වලින් විසදන්න බෑ. ඌට ආතල් එකක් දෙන්න තිබ්බෙ ඔයතරම්ම තරහක් තියේ නම්.
    උබේ අම්මට හුකන්න බැරි වෙයි ද ටෝක් එක්ක දාන්න නම්බරේ එවපන්කො.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    නිකන් ඉල්ලගෙන නඩු දාගන්න ඕන නෑ. මොනව මැසේජ් කරත් කවුද බං සීරියස් ගන්නෙ.නම්බරේ බ්ලොක් කරනව.එකපාරෙන් දෙකෙන් නවතී. ගහපු පාරකට ඕක මලා නං අරූට මරන දඩුවම. හැම ප්‍රශ්නෙම ගුටි වලින් විසදන්න බෑ. ඌට ආතල් එකක් දෙන්න තිබ්බෙ ඔයතරම්ම තරහක් තියේ නම්.
    උඹ කියන එකේ ඇත්තක් තියනව. ඒත් නම්බර් එකක් බ්ලොක් කරත් වෙන නම්බර් වලින් අරගෙන වාත කරන පොන්නයන්ට පාඩමක් උගන්නනවා ඇරෙන්න වෙන විසදුමක් නෑ.

    පොලීසියට කිව්වත් වැඩිම උනත් අවවාද කරල යවයි
     
    • Love
    Reactions: baba-chuti

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,932
    1
    51,959
    113
    ප*යාගල
    sorry.com
    ude dapy thread eka nagala gihin'

    image.png
     
    • Haha
    Reactions: Psiko

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,624
    6,377
    113
    https://web.facebook.com/permalink.php?story_fbid=pfbid02mjKMNqPxVB9bU2KGzQ89QttXp3uJ4hGM87mu8HSvaGtLEsPgUhNKF3R3bh6eEuFwl&id=100010740970464&__cft__[0]=AZVigInMg4IuWak4to0Uf2X2emdv1mJ2ccNuWt6hAiTm0U5THRAn0iW87H8wEVZs6UrAs2Zp8TVZB2MjbTvjZIyHMfME2kM6WtfaTmL5QkEmcw&__tn__=,O,P-R
    Target News ~ සපුගස්කන්ද පමුණුවිල කනත්ත අසලදී තරුණයාට පහරදී මාර්ගයේ දමාගොස් ඇත
    👁️‍🗨️
    වීඩියෝවෙ අසභ්‍ය වචන හුවමාරු වන හෙයින් වීඩියෝ පළ කර නොහැක
    🔴
    ගොඩක් තරුණයන්ට මේවා හොඳ පාඩම්

    පිටකොටුව ප්‍රදේශයේදී තරුණයෙකු පැහැරගෙන ගොස් පහරදී බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
    පොලිසිය සඳහන් කළේ, ඔවුන් මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි.
    සමාජ මාධ්‍ය ඔස්සේ 55 හැවිරිදි මාකොළ ඥාන මවුලි මාවත ප්‍රදේශයේ කාන්තාවකට හඟුරන්කෙත ප්‍රදේශයේ 21 හැවිරිදි තරුණයෙකු කෙටි පණිවිඩ එවා තිබේ.
    ඒ පිළිබඳ සැලවිමෙන් අනතුරුව එම කාන්තාවගේ බෑණා විසින් වෙනත් තරුණියකගේ ව්‍යාජ ඡායාරූපයක් යොදා ගනිමින් වට්ස්ඇප් ගිණුමක් සකස්කර අදාළ තරුණයා සමග කෙටි පණිවිඩු හුවමාරු කර ඔහු කොළඹට ගෙන්වාගෙන තිබේ.
    පසුගිය 19 වැනිදා තරුණයා කොළඹ කොටුවට පැමිණි අවස්ථාවේදි අදාළ කාන්තාව, ඇයගේ දියණිය, බෑණා සහ තවත් පුද්ගලයෙකු මෝටර් රථයකින් ගොස් තරුණයා පැහරගෙන සපුගස්කන්ද ප්‍රදේශයට රැගෙන ගොස් ඇති බව පොලිසිය සඳහන් කළේ ය.
    පොලිසිය පැවසුවේ, සැකකරුවන් තවත් පුද්ගලයින් 4 දෙනෙකු සමග එක්ව සපුගස්කන්ද පමුණුවිල කනත්ත අසලදී තරුණයාට පහරදී මාර්ගයේ දමාගොස් ඇති බවයි.
    පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් අනුව පොලිසිය පැමිණ තරුණයා රෝහල්ගත කළ බව පොලිසිය සඳහන් කළේ ය.
    පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ තරුණයා මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී
    2023 /04 25,






    All reactions:
    1414
    අරගලේට ජයවේවා
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,624
    6,377
    113
    නිකන් ඉල්ලගෙන නඩු දාගන්න ඕන නෑ. මොනව මැසේජ් කරත් කවුද බං සීරියස් ගන්නෙ.නම්බරේ බ්ලොක් කරනව.එකපාරෙන් දෙකෙන් නවතී. ගහපු පාරකට ඕක මලා නං අරූට මරන දඩුවම. හැම ප්‍රශ්නෙම ගුටි වලින් විසදන්න බෑ. ඌට ආතල් එකක් දෙන්න තිබ්බෙ ඔයතරම්ම තරහක් තියේ නම්.
    එක අතින් ඇත්ත
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,072
    3,307
    113
    උඹ කියන එකේ ඇත්තක් තියනව. ඒත් නම්බර් එකක් බ්ලොක් කරත් වෙන නම්බර් වලින් අරගෙන වාත කරන පොන්නයන්ට පාඩමක් උගන්නනවා ඇරෙන්න වෙන විසදුමක් නෑ.

    පොලීසියට කිව්වත් වැඩිම උනත් අවවාද කරල යවයි

    ඕක දෙතුන්පාරක් බ්ලොක් කරනකොට නවතිනව බන්. එහෙම නෙවෙයි ඕකට එන්න කියල ඕකගෙන්ම සල්ලි අරන් බඩුවක් යවල රූම් එකට ගියාම ටිප් එකක් දුන්න නං ඉවරයි. නත්නං හෙලුවෙන් යැව්ව නං ඉවරයි.
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,072
    3,307
    113
    උබේ අම්මට හුකන්න බැරි වෙයි ද ටෝක් එක්ක දාන්න නම්බරේ එවපන්කො.

    අපේ අම්මට හුකන්න තාත්ත ඉන්නව.උබලයි තාත්තට නගින්නෙ නැතුවට අම්ම වේසකමේ යන එක දැන්වත් නවත්තපං නැත්නං උබ වගේ අවජාතක කානුවක වදපු නෙවෙයි රීපු සක්කිලියෙක් තව ලෝකෙට බිහිවෙයි.