කොරෝනා එක පාරක් හැදුන කෙනෙකුට තව පාරක් හැදෙනවද කියල අහන ප්රශ්නෙට දැනට මම දැකපු හොඳම උත්තරේ තමයි මේ තියෙන්නෙ.
ඇන්ටිබොඩීස් වලට වයිරස් එක මතක තියෙන්නෙ බොහොම පොඩි කාලයයි.
ඒ හින්ද ළඟ ළඟ හැදෙන්නෙ නැති උනත් අවුරුද්දකට සැරයක්වත් ආපහු හැදෙයි.
හැබැයි නිතරම වයිරස් එකට නිරාවරණය වෙන අයගෙ ඇන්ටිබොඩි දිගටම ෆයිට් එක දෙන සීන් එකක් තියෙන්නෙ.
The Imperial College London team found the number of people testing positive for antibodies has fallen by 26% between June and September.
They say immunity appears to be fading and there is a risk of catching the virus multiple times.
In the first round of testing, at the end of June and the beginning of July, about 60 in 1,000 people had detectable antibodies.
But in the latest set of tests, in September, only 44 per 1,000 people were positive.
https://www.bbc.co.uk/news/health-54696873

)