අන්තර්ජාලයේ බාගත කිරීමට තියෙන ඔය Anti-mosquito සොෆ්ට්වෙයාර් කෑලි සිරාවටම වැඩද බන්.අර අපිට ඇහෙන්නේ නැති මදුරුවන්ට ඇහෙන sound එකක් yawana software. අත්දැකීම් තියෙන අය ඉන්නවද ??. කව්රුත් test කරලා නැද්දෝ..
මෙන්න තියෙනවා ඇතිවෙන්න down කරගන්න.
මෙන්න තියෙනවා ඇතිවෙන්න down කරගන්න.