මචන්ල මේකයි සිද්දිය.
අපේ ගෙදර එනව family එකක්.අම්මයි තත්තයි දුවයි.ඇන්ට කිව්වෙ මේ family එකේ අම්ම.මෙයා අපෙ අම්මගෙන් කෑම හදන්න ඉගෙන ගන්න එහෙම කියල අවිල්ල රෙ ඉන්දල එහෙම යනව.මෙයගෙ ගෙවල් පැත්තෙ මගෙ යාලුවෙකුත් ඉන්නව මගෙ යාලුව බන් නසරානි පොරක්.පුනරුත්තාපනයෙත් ඉන්දල අවෙ.ඉති මෙ යාලුව ගැන මේ ඇන්ටි මත් එක්ක කයිය ගහන්න බලාගෙ ඉන්නව බන් මම ගෙදර ඉන්න දවසක මෙයා ආවොත්.ඉතින් මේ ලගදි දවස්ක මෙයා ඉන්නව මම ගෙදර යනකොට.මෙයා අපේ ගෙදර නතර වෙලා.මහත්තයයි බබයි පෙරහැර බලන්න ගිහින්.මෙයා ඉන්නව මම එනකොට්.phone එකේ මොකද්ද කියල මට හදන්න දුන්න,company msg එන case එකක් තිබ්බෙ.ඒක හදල මම මගෙ phone එකට mis එක්කුත් ගහගත්ත.මම වැඩ කරන තැන කෙල්ලො ඉන්නවද ඇහුව.මම කීව වැඩිය නෑ කියල.අපරාදෙ නේද අහුව.මට පේන්නෙ මෙය පොඩි line එකකට එනව වගේ.
මොකද බන් මම කරන්නෙ