ඇන්ට පාරක්..

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
ඒක තමයි බොලව් කියන්නේ බිලි පිත්තක් ඉවුරේ ගහලා තිබුනත් පව්කාරයන්ට මාලු අහුවෙනවා පින තියෙනවා නම් බිලි කොක්ක මාලුවාගේ කටේ තිබ්බත් ඌ කන්නේ නෑ.

මන් ඔය කතාව අහල තියෙනවා බන්
ඒ වගේම මට chance හම්බෙලත් තියෙනව සූ ගාලා
එත් ඒවෙලේට මට ඒ දේ කරන්න හිතෙන්නේ නෑ
නිකම්ම හිතෙන වලක්වෙනවා :sorry::sorry::yes::yes:

හරි හරි උම්බල ඔක්කොම බොරු කියල හිතනවනම් thred එක අයින් කරගන්නම්.සමාවෙයන්.
බොරු කියල හිතනේ නෑ බන්
අර පොඩි එකා ගැන හිතලා පුලුවන්නම් හිතහදගනින්
එත් ඔය ගෑණිට එහෙම ඇම්මක් තියේ නම් උබ නැතිව වෙන එකෙක් හම්බුනත් යයි

ආගම දහමට බරද?

පන්සල් යන දවස ගානේ පාන තියන නිතර බණ කියන එකෙක් නම් නෙමෙයි බන්
එත් බුද්දාගම ගැන ගොඩක් ලොකු ශ්‍රද්දවක් ගෞරවයක් තියෙනවා
පින් අතේ වැඩ ඉතින් කෙරෙනවා නිතර දෙවෙල් නෙමේ
එත් කෙරෙනවා වෙලවක් හම්බෙච්ච ගමන්
ගොඩක්ම ඉතින් අනුන්ට ඉරිසියා කරන්නේ නම් නෑ එකෙන්ම
වෙන එකෙක් ගොඩ එනවනම් එකත් මට හරිගියා වගේ තමා :sorry::sorry:
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මන් ඔය කතාව අහල තියෙනවා බන්
    ඒ වගේම මට chance හම්බෙලත් තියෙනව සූ ගාලා
    එත් ඒවෙලේට මට ඒ දේ කරන්න හිතෙන්නේ නෑ
    නිකම්ම හිතෙන වලක්වෙනවා :sorry::sorry::yes::yes:

    බොරු කියල හිතනේ නෑ බන්
    අර පොඩි එකා ගැන හිතලා පුලුවන්නම් හිතහදගනින්
    එත් ඔය ගෑණිට එහෙම ඇම්මක් තියේ නම් උබ නැතිව වෙන එකෙක් හම්බුනත් යයි

    පන්සල් යන දවස ගානේ පාන තියන නිතර බණ කියන එකෙක් නම් නෙමෙයි බන්
    එත් බුද්දාගම ගැන ගොඩක් ලොකු ශ්‍රද්දවක් ගෞරවයක් තියෙනවා
    පින් අතේ වැඩ ඉතින් කෙරෙනවා නිතර දෙවෙල් නෙමේ
    එත් කෙරෙනවා වෙලවක් හම්බෙච්ච ගමන්
    ගොඩක්ම ඉතින් අනුන්ට ඉරිසියා කරන්නේ නම් නෑ එකෙන්ම
    වෙන එකෙක් ගොඩ එනවනම් එකත් මට හරිගියා වගේ තමා :sorry::sorry:
    Uba mama kiyanawata poddak agama dahamata baraweyanko. Maara viduhata walakwenna karadara enna gannawa.
     
    • Like
    Reactions: Rockstar Athelete

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    මචන් මෙහෙමයි
    සමහර ගෑනු කට්ටිය ඉන්නවා එ්ගොල්ලො කොහොමත් social වැඩී

    එ් නිසා උබෙන් එහෙම දෙයක් අැහුවද දන්නේ නෑ
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,534
    1,920
    113
    Ubata pissuda yako. E manussaya samajaseeli athi. Yako oya wage ewa ona tharama apen ahala thiyanawa ne pae gewala wlaa ena ayath. Uba nam gedarata hndatama guuu wenna yanme balapan boruda kiyala
     
    Splash_smart

    Well-known member
  • Jan 26, 2016
    920
    508
    93
    මචං අපි නම් අහලා තියෙනවා මාලු අහුවෙන්නෙ පව්කාරයන්ටලූ... අපායේ වීසා වලට Eligible වෙලා වගේ

    Hariyatama hari machan :yes::yes::yes:
    Godak aya hitanne eka eyalage luck eka kiyala eth eka luck eka newei kiyala tereddi "පෙරහෑර ගිහින්, බලන්න ආපු අය ගෙදරත් ගිහින්"

    :confused::confused::confused:

    තමන් වලේ නොවෑටි ඉන්න තමන් දනගන්න ඔනි :):):)
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Uba mama kiyanawata poddak agama dahamata baraweyanko. Maara viduhata walakwenna karadara enna gannawa.

    සමහර වෙලවට හොඳ වැඩක් කරන හිතා ඉද්දි කොහෙන් හරි කෙලවෙනවා
    එත් උපරිම ට්‍රය් කරාම එක කොහොමහරි කරගන්න පුළුවන් වෙලා තියෙනවා :yes::yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සමහර වෙලවට හොඳ වැඩක් කරන හිතා ඉද්දි කොහෙන් හරි කෙලවෙනවා
    එත් උපරිම ට්‍රය් කරාම එක කොහොමහරි කරගන්න පුළුවන් වෙලා තියෙනවා :yes::yes:

    අන්න ඒකයි හොඳ වැඩ ටිකක් කරන්න ගත්තෝත් නොකරම ඉඳලා සෑහෙන්න බාධා එනවා. පව් වැඩ කොච්චර කලත් එහෙම අවුලක් වෙන්නේ නෑ.
     
    LostLover

    Member
    Oct 3, 2016
    220
    6
    0
    මචන් මෙහෙමයි
    සමහර ගෑනු කට්ටිය ඉන්නවා එ්ගොල්ලො කොහොමත් social වැඩී

    එ් නිසා උබෙන් එහෙම දෙයක් අැහුවද දන්නේ නෑ

    Ubata pissuda yako. E manussaya samajaseeli athi. Yako oya wage ewa ona tharama apen ahala thiyanawa ne pae gewala wlaa ena ayath. Uba nam gedarata hndatama guuu wenna yanme balapan boruda kiyala

    Eki social nisa kivvada kiyala hariyatama danaganna puluvan,ara kivva vele job karana thana kello nathi unata gedara me inne oyala ehema kivvanm :D
    Ita passe eki mokada kiyanne kiyala balala thirane kalahakine bn
    Eki tharahin vage ahuvoth mn unnata mokadda venne kiyala kivvoth uba hinavak dala shape karaganin.eth social unta ehema tharaha yanne na bn

    Uba number valata call karanna ehema epa

    Eth ithin meka ube thani keppayakda mnda,gewal vala navathila pawl pitin kama hadanna enavada bn anduranne nathi aya.clz ekak thibbath pawlama.ane mnda :D