ඒක තමයි බොලව් කියන්නේ බිලි පිත්තක් ඉවුරේ ගහලා තිබුනත් පව්කාරයන්ට මාලු අහුවෙනවා පින තියෙනවා නම් බිලි කොක්ක මාලුවාගේ කටේ තිබ්බත් ඌ කන්නේ නෑ.
මන් ඔය කතාව අහල තියෙනවා බන්
ඒ වගේම මට chance හම්බෙලත් තියෙනව සූ ගාලා
එත් ඒවෙලේට මට ඒ දේ කරන්න හිතෙන්නේ නෑ
නිකම්ම හිතෙන වලක්වෙනවා




බොරු කියල හිතනේ නෑ බන්හරි හරි උම්බල ඔක්කොම බොරු කියල හිතනවනම් thred එක අයින් කරගන්නම්.සමාවෙයන්.
අර පොඩි එකා ගැන හිතලා පුලුවන්නම් හිතහදගනින්
එත් ඔය ගෑණිට එහෙම ඇම්මක් තියේ නම් උබ නැතිව වෙන එකෙක් හම්බුනත් යයි
ආගම දහමට බරද?
පන්සල් යන දවස ගානේ පාන තියන නිතර බණ කියන එකෙක් නම් නෙමෙයි බන්
එත් බුද්දාගම ගැන ගොඩක් ලොකු ශ්රද්දවක් ගෞරවයක් තියෙනවා
පින් අතේ වැඩ ඉතින් කෙරෙනවා නිතර දෙවෙල් නෙමේ
එත් කෙරෙනවා වෙලවක් හම්බෙච්ච ගමන්
ගොඩක්ම ඉතින් අනුන්ට ඉරිසියා කරන්නේ නම් නෑ එකෙන්ම
වෙන එකෙක් ගොඩ එනවනම් එකත් මට හරිගියා වගේ තමා





