Kawda kiyane google nexus ekat tika dawasak yanakota slow wenawa kiyala
sony charter phone dekak use karala oyata kiyana baha android slow wenawa kiyala
mamat mulin use kala xperia mini eka phone eka slow tamai habai call ekak ganna bari ganata kawadawat slow wela nam na
danata use karanwa nexus 5 ekak
heavy games 3 or 4 gahanwa
apps 30 witira phone eke tiyenawa
speed uparimai
nexus slow kiyala kiyapu ekek nam ada wenakan mama pitarata forum ekaka wat dakke na

ආපු ගමන් බොරු කියනවනේ උඹ මම windows phone වල market place එකට ගිහිල්ල තියනවා android වලින් දහය්න් එකක්වත් app නැහැ එකේ![]()
android phones slow වෙනවා ඇති ලාබෙට ගහන chinese. ඒවා උඹ ඔය කියන sony phone දෙක ගැන නම් දන්නේ නැහැ. මම පාවිච්චි කරපු එක phone එකක්වත් ඔය කියන තරම් slow නැහැ. උඹ phone එක ඔරොත්තු නොදෙන size එකට ram use කරන app පුරෝගත්තොත් නම් slow වෙයි. windows phone වල නම් එහෙම වෙන්න බැහැ මොකද app අඩු නිසා පුරෝගන්න බැහැ![]()
පැටියා;16997572 said:හද්ද ගූ ෆෝන් දෙකක් පාවිච්චි කරලා ඇන්ඩ්‍රොයිඩ් චාටර් කියනවා.
ඇන්ඩ්‍රොයිඩ් නෙවෙයි චා උඹ පාවිච්චි කරපු lowest end ෆෝන් තමා චා
වැරැද්ද තියෙන්නෙ උඹල අඩුවටම තියන ඇන්ඩ්‍රොයිඩ් කට්ට අරන් s4/s5/nexus 5 වල දාන වැඩ කෑලි දාන්න යනවා. රටේ නැති ඇප්ස් පුරවගන්නව. පස්සෙ ස්ලෝ ස්ලෝ කියලා කෑ ගහනවා. අනේ යකෝ![]()
Kawda kiyane google nexus ekat tika dawasak yanakota slow wenawa kiyala
sony charter phone dekak use karala oyata kiyana baha android slow wenawa kiyala
mamat mulin use kala xperia mini eka phone eka slow tamai habai call ekak ganna bari ganata kawadawat slow wela nam na
danata use karanwa nexus 5 ekak
heavy games 3 or 4 gahanwa
apps 30 witira phone eke tiyenawa
speed uparimai
nexus slow kiyala kiyapu ekek nam ada wenakan mama pitarata forum ekaka wat dakke na
ආපු ගමන් බොරු කියනවනේ උඹ මම windows phone වල market place එකට ගිහිල්ල තියනවා android වලින් දහය්න් එකක්වත් app නැහැ එකේ![]()
android phones slow වෙනවා ඇති ලාබෙට ගහන chinese. ඒවා උඹ ඔය කියන sony phone දෙක ගැන නම් දන්නේ නැහැ. මම පාවිච්චි කරපු එක phone එකක්වත් ඔය කියන තරම් slow නැහැ. උඹ phone එක ඔරොත්තු නොදෙන size එකට ram use කරන app පුරෝගත්තොත් නම් slow වෙයි. windows phone වල නම් එහෙම වෙන්න බැහැ මොකද app අඩු නිසා පුරෝගන්න බැහැ![]()
හරි හමන් වෙබ් බ්‍රවුසර් එකක් වත් නැති ඇප් ස්ටෝර් එකක් .වොයිස් රෙකෝඩින් වලටත් ඇප් එකක් නෑ ස්ක්‍රින් ලොක් ඇප්ස් නෑ තියෙන එව දැම්මට හරියට වැඩ කරන්නෙත් නෑ ඇප් අප්ඩේට් වෙන්නේ නෑ ලෙඩ ගොඩක්මචන් Android phone එකක් slow වෙන්න හේතු ගොඩක් තියනවා.ගත්තු අලුත හොදට වැඩ කරලා පස්සේ slow වෙනවා කියන්නේ software වල ප්‍රශ්නයක්. phone එකේ internal memory එක full වීම, app වලින් හැදෙන cache හා junk files වැඩිවීම වගේ දේවල් මේකට හේතු වෙන්න පුළුවන්..හොදම දේ තමයි phone boost app එකක් දාගන්න එක, Play Store එකේ ඕන තරම් apps තියනවා මේකට..
Clean Master - Phone Booster
360 Security - Antivirus FREE
Windows phone ගැන කතා කරනවා නම් එකේ app store, user support,updates Android වලට වඩා ගොඩක් ළදරු මට්ටමේ තියෙන්නේ..
අනික මචන් Nexus 5 වගේ එකකකුත් slow වෙනවා කියන්නේ උබ phone එක පාවිච්චි කරන විදිහේ අව්ලක් ඇති..අඩුම ගානේ සතියකට පාරක් වත් cleanup app එකකින් phone එක සුද්ද කරගත්තා නම් මොනවත් අව්ලක් වෙන්නේ නෑ..
හැබැයි වින්ඩෝස් වලට නම් මචං ඔය ඇප් ඇප් දදා දදා ක්ලීන් කර කර ඉන්න ඕනි නෑ
ඔයා කියන එක හරි මචං. මම කියන්නේ සාමාන්‍ය කෙනෙක් ස්මාර්ට් පෝන් එකක ගන්නවනම් ඇන්ඩ්‍රොයිඩ් ගන්නේ නැතුව වින්ඩෝසි එකක් ගන්න එක හොදයි කියන එක.

ඉතින් බන් windows එක අරගෙන app නැතුව slow නැහැ කියන්න පුළුවන් නම් android එකටත් app නොදා හිටියොත් slow වෙන්නේ නැහැ![]()