ඇන්ඩ්රෝයිඩ් සහ වින්ඩෝස් ( මගේ අත්දැකීම් )

san**

Well-known member
  • Feb 21, 2012
    5,703
    8,976
    113
    kandy
    ඔය කියල තියන ටිකනන් ටිකක් ගොන් කතාවක්. android ස්ලෝව් වෙන්නේ ගොඩක් වෙලාවට උබල background apps run කරලා තියද්දි. RAM capacity එක ගානට apps open කරන් හිටියම අලුතින් apps open කලාම ස්ලෝව් තමා. අනික මොනවා release කලත් OS version එක upgrade කරන්න එපා. අපේ මන්ද පුතාල ඒ කාලේ ICS වලින් Jelly update කරලා මුල් දවස් වල හරි සතුටින් හිටියේ. ඒ උනත් jelly වල RAM Usage එක වැඩියි එතකොට සින් ගාල කරන්න පුළුවන් වැඩ ගාන limit වෙනවා. android phone මොලේ නැති technical නැති උන්ට පාවිච්චි කරන්න බෑ වැඩි දවස්. උන්ට තමා iPhone හදල තියෙන්නේ. වැඩිය මොකුත් බලන්න ඕනි නෑ එව්වගේ. android phone maintain කරන්න ඕනි. මම අවුරුදු එකහමාරකට වැඩි කාලයක් S Duos එකක් පාවිච්චි කළා ඔය ලෙඩ නැතුව. ලබ්බේ තොවිලේ වගේ games & software පුරෝගෙන ඉන්න උන්ගේ කොහොමත් slow තම.

    Windows phone market කරන්න එපා බන් මේකේ පිස්සෝ ඉන්නේ දෙතුන් දෙනයි ඔව්ව විශ්වාස කරන්න. apps තියනවා බම්බුවක්

    :rofl:

    අඩුපාඩුවක් නැතුව කියලා තියනවා..100% ඇත්ත
     
    • Like
    Reactions: Sonique

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,947
    2,082
    113
    මමනම් හැම අවුරුද්දකටම සැරයක් phone contract එක මාරු කරනවා. එතකොට අළුත් එකක් කැබෙනවා. මේ ගමන මම පාවිච්චි කරන්නෙ HTC Desire 816. Low buddget එකක්. ඒත් මාර speed. Slow වෙන්නෙ අපි Apps දාන හින්ද. සමහර Apps RAM use කරනවා වැඩියි. TASK Manager එකක් දාල Automatically Apps RAM එකෙන් Clean වෙන්න දාන්න. වැඩේ ඉවරයි... මමනම් Phone එක close වෙනකොට RAM එක Clean වෙන්න දැම්ම

    Windows Phone එකක ගන්න ගොඩක් ආසාවක් තිබ්බ. Nokia Hardware හොද වුනාට වින්ඩෝස් එච්චරම හරි නැහ. මම ගොඩක් හොයල බලල තමයි එහෙම හිතුවෙ. මොකද මම වැඩියෙන් use කරන්නෙ google Maps. Bing එක පට්ට ජරාවක්. අනිත් එක Browser issue එක. මම කැමති chrome or Firefox. කැමතිම නැති එක තමයි Windows GUI එක. විකාරයක්.

    816-4_0.jpg

    මෙන්න හොද TASK Managing එකක්
    https://play.google.com/store/apps/details?id=com.james.SmartTaskManager&hl=en
     
    Last edited:

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    windows

    windows phone use karala balapuwama therenawa eke thiyana smooth gathiya. apps hama ekakma micorsoft check karanawa eka nisa hama apps ekakma quality. free apps naha kiyana kathawa amuma boruwak. pay karala gana onna ewath thiyanawa. google store eke thiyana apps okkoma free nahane pay karana ona ewath thiyanawa. windows store eke apita ona hama apps ekakma thiyanawa.
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    අයියෝ සල්ලි කිව්වලු...
    low end android device එක්ක ගත්ත නම් එක root කරලා boot loader එක unlock කරලා custom rom එකක් දාලා ගත්තම phone එකේ ඔහොම ප්‍රශ්න එන්නේ නැහැ. එත් phone එකට මොනවා හරි උනොත් ගත්ත තැන shop එකේ එවුන් ඕක හදල නම් දෙන්නේ නැහැ.. warranty void වෙනවා.. සමහරු නම් මෙතන කියයි root කරපු එක unroot කරන්න පුළුවන්, එහෙම කරලා warranty claim කරන්න පුළුවන් කියල.. කඩේකට ගිහින්ම බලපන්කො උන් අහන ප්‍රශ්න වලට උත්තර දෙනකොට ඇඩෙනවා තනි ඇහෙට :rofl::rofl:
    අනිත් එක ඔහොම දේවල් කරන්න දන්නේ කීයෙන් කි දෙනාද.. දැන ගත්තත් ඔය දේවල් කරන්න යන්නේ කියෙන් කි දෙනාද.. :rolleyes:

    Android Low end device එකක් ගන්නවට වඩා windows phone එකක් හරි High end android 2nd hand එකක් හරි ගන්න එක හොදයි. windows phone සහ android phone කියන්නේ Microsoft සහ Google කියන company දෙකක් විසින් relase කරන os දෙකක්. Google සමගම විසින් සපයන සේවාවන් Microsoft එක විසින් සපයන්නේ නැහැ. එක නිසා Lumia phone එකකට windows store එකේ Chrome නැහැ වගේ ගොන් ප්‍රශ්න අහන්න එපා. :D

    Google search -> Microsoft Bing
    Google Mail -> Microsoft Live Mail
    Google Chrome -> Microsoft Internet Explorer
    Google Maps -> Microsoft Maps/ Here Maps
    Google drive -> Microsoft One Drive
    Google voice -> Microsoft Cortana

    windows phone 8.1(cyan) update එකේ Lock screen app එක settings වල inbuilt එන එකකි.. එය අපිට ඕනි විදිහට customize කිරීමට පුළුවනි.. photos දාන්න ඕනේ නැහැ නේ මෙතන නේද ? ;)

    Microsoft එකේ web browser එක ඇවිත් internet explorer.. දැනට app store එකේ UC Browser එක ඇත.. Internet Explorer Browser එක භාවිත කර elakir.com, gossiplanka.com වැනි සිංහල web අඩවි සහ elakiri.com එකේ සිංහලෙන් comment කිරීමට( සිංහල unicode එකක් install කර), download කිරීමට, youtube video එකක් උනත් ඉතා පසුවෙන් නැරබීමට හැකියාව ඇතුලු සියලු දේ කර ගැනීමට හැකියාව ඇත්තම් තවත් මොනවද ඕනි :rolleyes:

    සිංහල Unicode - http://www.windowsphone.com/en-us/store/app/සි-හල-unicode/55861435-1187-43a0-a85b-c2b5fb280860

    http://www.windowsphone.com/en-us/store/app/sinhala-unicode/31261212-0e08-4299-96be-3cf5ee0cf1a3

    Xbox Music, Xbox Games, Xbox videos...
    Lumia phone වල built quality, carl zeiss optics include camera, dolby digital sounds තව මොනවද බන් ඕනි ඉතින් :rofl::rofl:
     
    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    pissuda??

    yako dan windows 4n eka apple eka wagema hoda wela tynne cam eka ehma supiri,speed eka hodi,map eka ehma patta bn user friendly uparima
    Phone eka low end una kiyala android slow wenne ne.... Thaman hariyata pavichi karanawanam.... samanya user kenek chrome pavichi karanawane den windows wala chrome thiyenawada???? windows phone hodai ithin monawath nokara laga thiyagena inna
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඔය කියල තියන ටිකනන් ටිකක් ගොන් කතාවක්. android ස්ලෝව් වෙන්නේ ගොඩක් වෙලාවට උබල background apps run කරලා තියද්දි. RAM capacity එක ගානට apps open කරන් හිටියම අලුතින් apps open කලාම ස්ලෝව් තමා. අනික මොනවා release කලත් OS version එක upgrade කරන්න එපා. අපේ මන්ද පුතාල ඒ කාලේ ICS වලින් Jelly update කරලා මුල් දවස් වල හරි සතුටින් හිටියේ. ඒ උනත් jelly වල RAM Usage එක වැඩියි එතකොට සින් ගාල කරන්න පුළුවන් වැඩ ගාන limit වෙනවා. android phone මොලේ නැති technical නැති උන්ට පාවිච්චි කරන්න බෑ වැඩි දවස්. උන්ට තමා iPhone හදල තියෙන්නේ. වැඩිය මොකුත් බලන්න ඕනි නෑ එව්වගේ. android phone maintain කරන්න ඕනි. මම අවුරුදු එකහමාරකට වැඩි කාලයක් S Duos එකක් පාවිච්චි කළා ඔය ලෙඩ නැතුව. ලබ්බේ තොවිලේ වගේ games & software පුරෝගෙන ඉන්න උන්ගේ කොහොමත් slow තම.

    Windows phone market කරන්න එපා බන් මේකේ පිස්සෝ ඉන්නේ දෙතුන් දෙනයි ඔව්ව විශ්වාස කරන්න. apps තියනවා බම්බුවක්

    :rofl:

    චූටි චූටි ෆෝන් වලට 2GB ram තියනවා වගේ app දාගත්තම තම ඔය කෙලි හිටිටින්නේ... මම Wp Uuse කළා.. එත් ඒවා සාර්ථක නෑ... Android තරම්. ගහන්නම් වාලේ ගහපුවා තමා WP, iOS...... Android කියන්නේ ලොකු OS එකක්.... මොලේ තියෙන්න ඕනේ පාවිච්චි කරන්න.... මගේ තියෙන්නේ Z Ultra එකක්.. මම Apps දාලා තියනවා 8GB විතර.. මට කිසි හෙනයක් නෑ... හරියට ක්ලිනප් දෙන නිසා... දානකොට දාහන් මොලේ කල්පනා කරලා.. උබ හිතු මනාපේ ගොන් thred දාලා ඉල්ලගෙන කනවා....
     
    Last edited:

    mzonerz

    Well-known member
  • Oct 7, 2011
    1,467
    293
    83
    ekat ehmda

    etakota android used krnne waddo ios use krnne gon harak ehmda kiynne??

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::confused::confused::confused::confused::confused::confused::confused::confused:

    uba paw bn
    චූටි චූටි ෆෝන් වලට 2GB ram තියනවා වගේ app දාගත්තම තම ඔය කෙලි හිටිටින්නේ... මම Wp Uuse කළා.. එත් ඒවා සාර්ථක නෑ... Android තරම්. ගහන්නම් වාලේ ගහපුවා තමා WP, iOS...... Android කියන්නේ ලොකු OS එකක්.... මොලේ තියෙන්න ඕනේ පාවිච්චි කරන්න.... මගේ තියෙන්නේ Z Ultra එකක්.. මම Apps දාලා තියනවා 8GB විතර.. මට කිසි හෙනයක් නෑ... හරියට ක්ලිනප් දෙන නිසා... දානකොට දාහන් මොලේ කල්පනා කරලා.. උබ හිතු මනාපේ ගොන් thred දාලා ඉල්ලගෙන කනවා....
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,234
    113
    Forest
    අයියෝ සල්ලි කිව්වලු...
    low end android device එක්ක ගත්ත නම් එක root කරලා boot loader එක unlock කරලා custom rom එකක් දාලා ගත්තම phone එකේ ඔහොම ප්‍රශ්න එන්නේ නැහැ. එත් phone එකට මොනවා හරි උනොත් ගත්ත තැන shop එකේ එවුන් ඕක හදල නම් දෙන්නේ නැහැ.. warranty void වෙනවා.. සමහරු නම් මෙතන කියයි root කරපු එක unroot කරන්න පුළුවන්, එහෙම කරලා warranty claim කරන්න පුළුවන් කියල.. කඩේකට ගිහින්ම බලපන්කො උන් අහන ප්‍රශ්න වලට උත්තර දෙනකොට ඇඩෙනවා තනි ඇහෙට :rofl::rofl:
    අනිත් එක ඔහොම දේවල් කරන්න දන්නේ කීයෙන් කි දෙනාද.. දැන ගත්තත් ඔය දේවල් කරන්න යන්නේ කියෙන් කි දෙනාද.. :rolleyes:

    Android Low end device එකක් ගන්නවට වඩා windows phone එකක් හරි High end android 2nd hand එකක් හරි ගන්න එක හොදයි. windows phone සහ android phone කියන්නේ Microsoft සහ Google කියන company දෙකක් විසින් relase කරන os දෙකක්. Google සමගම විසින් සපයන සේවාවන් Microsoft එක විසින් සපයන්නේ නැහැ. එක නිසා Lumia phone එකකට windows store එකේ Chrome නැහැ වගේ ගොන් ප්‍රශ්න අහන්න එපා. :D

    Google search -> Microsoft Bing
    Google Mail -> Microsoft Live Mail
    Google Chrome -> Microsoft Internet Explorer
    Google Maps -> Microsoft Maps/ Here Maps
    Google drive -> Microsoft One Drive
    Google voice -> Microsoft Cortana

    windows phone 8.1(cyan) update එකේ Lock screen app එක settings වල inbuilt එන එකකි.. එය අපිට ඕනි විදිහට customize කිරීමට පුළුවනි.. photos දාන්න ඕනේ නැහැ නේ මෙතන නේද ? ;)

    Microsoft එකේ web browser එක ඇවිත් internet explorer.. දැනට app store එකේ UC Browser එක ඇත.. Internet Explorer Browser එක භාවිත කර elakir.com, gossiplanka.com වැනි සිංහල web අඩවි සහ elakiri.com එකේ සිංහලෙන් comment කිරීමට( සිංහල unicode එකක් install කර), download කිරීමට, youtube video එකක් උනත් ඉතා පසුවෙන් නැරබීමට හැකියාව ඇතුලු සියලු දේ කර ගැනීමට හැකියාව ඇත්තම් තවත් මොනවද ඕනි :rolleyes:

    සිංහල Unicode - http://www.windowsphone.com/en-us/store/app/සි-හල-unicode/55861435-1187-43a0-a85b-c2b5fb280860

    http://www.windowsphone.com/en-us/store/app/sinhala-unicode/31261212-0e08-4299-96be-3cf5ee0cf1a3

    Xbox Music, Xbox Games, Xbox videos...
    Lumia phone වල built quality, carl zeiss optics include camera, dolby digital sounds තව මොනවද බන් ඕනි ඉතින් :rofl::rofl:

    ඔය කිව්ව එක කතාවක් වෙනස් කරපන් මචන්. google play එකේ microsoft උන්ට app දාන්න දීල තියනව. එහෙම officially apps උන් දාලත් තියනවා. microsoft කාරයෝ තමා උන්ගේ store එකේ google products දාන්න දෙන්නේ නැති උන්. chrome නෑ කියන එක ගොන් කතාවක් නෙවේ.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අන් අයගේ අදහස් වලටත් ගරුකරනවා කියලා කියපු නිසා අදහසක් දාන්නම්....

    සහෝ, phone එකක් උනත්, computer එකක් වුනත් පාවිච්චි කරන්න සුදුසු ක්‍රමයක් තියනවා. අදාළ භාණ්ඩය පරිහරණය කිරීමේදී අනිවාර්යෙන් දැනගත යුතු, වැදගත්, මුලික කරුණු නොදැනීමෙන් මොන phone එක, මොන brand එක, කොයි OS එක, පාවිච්චි කලත් ප්‍රශ්න ඇති වෙනවා.

    සවිස්තරාත්මකව නෙවේ, කරුණු කිහිපයක් කියන්නම්...

    • භාවිතා කරන phone එකේ performance කොහොමද කියලා දැන ගන්න.
    • phone එකේ, OS එකේ, බැරි/පුළුවන් සීමාවන් දැන ගන්න.
    • phone එකේ performance වලට ගැලපෙන වඩාත්ම සුදුසු (compatible) OS එකේ version දැන ගන්න.

    app එකක් run වෙනකොට ram/processor එකෙන් කොටසක් ඒකට යනවා. ඉතින් run වෙන app ගාන වැඩි වෙන්න වැඩි වෙන්න OS එකේ අනෙක් දේවල් run වෙන්න උවමනා කරන ram/free space එහෙම අඩු වෙනකොට phone එක slow වෙනවා තමා. windows උනත්, android උනත්, ios උනත් එච්චරයි. phone එකක් අරගන්න දැනගෙන හරියන්නේ නැහැ ඒක හරියට use කරන විදිහයි, maintain කරන විදිහයි දන්නේ නැත්තං.

    සමහරු කියනවා app stores වල තියන app අඩු වැඩි කම් ගැන. මොකෝ වැඩියෙන් තිබ්බා කියලා ඔක්කොම install කරනවද? අන්න එක අනිත් කාරණේ. තමන්ට උවමනා කරන apps විතරක්ම install කරගන්න. ඕන එකයි, එපා එකයි හැම එකම දාගෙන පස්සේ slow කියන්නේ නැතුව.

    ඒ වගේම මාස 6කට වතාවක් වත් තියන වැදගත් දේවල් backup කරලා, phone එක reset කරන්න. ඕනෑම OS එකක් කාලයක් use කරන කොට කොහොමත් slow වෙනවා. ඒ වගේම phone එක අලුතෙන් ගත්තට පස්සෙත්, use කරන්න ගන්න කලින් reset කරලා ඉන්න.

    මරුටියක් අරන් ඇස්ටන් මාර්ටින් එකක පහසුකම් බලාපොරොත්තු වෙන්න බෑ නේ! Android low end phone එකක් අරන් high end phone එකක දේවල් බලාපොරොත්තු වෙන්න එපා කොහොමත්. තමන්ට තියන phone එකේ හැටි දැනගෙන එකේ කරන්න පුළුවන්/බැරි දේවල් වල හැටියට අවශ්‍යතා සිමා කරගන්න.

    මං නම් කියන්නේ, Nokia ද, Samsung ද, Sony ද, apple ද, blackberry ද, Windows ද, Android ද, BlackBerry OS ද, Symbian ද කිය කිය දඟලන්නේ නැතුව තමන්ගේ අවශ්‍යතා මොනාද කියලා තේරුම් ඇරගෙන, වියදම් කරන්න පුළුවන් ගාන සලකා බලලා, (තමන්ගේ රුච්කත්වයත් බලන්න) සුදුසු phone එක තොර ගන්න කියලා.
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    මං නම් කියන්නේ, Nokia ද, Samsung ද, Sony ද, apple ද, blackberry ද, Windows ද, Android ද, BlackBerry OS ද, Symbian ද කිය කිය දඟලන්නේ නැතුව තමන්ගේ අවශ්‍යතා මොනාද කියලා තේරුම් ඇරගෙන, වියදම් කරන්න පුළුවන් ගාන සලකා බලලා, සුදුසු phone එක තොර ගන්න කියලා.
    :love::love::love::love:
    සරලයි
    නියමයි
    ආඩම්බරයි ,,,,,
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ඔය කිව්ව එක කතාවක් වෙනස් කරපන් මචන්. google play එකේ microsoft උන්ට app දාන්න දීල තියනව. එහෙම officially apps උන් දාලත් තියනවා. microsoft කාරයෝ තමා උන්ගේ store එකේ google products දාන්න දෙන්නේ නැති උන්. chrome නෑ කියන එක ගොන් කතාවක් නෙවේ.

    නැහැ බන් උබ news කියවන්නේ නැහැ නේද.. Microsoft app Store එකේ Google apps දාන්න Microsoft Company එක කොහෙවත් එපා කියල නැහැ. එත් Google සමාගමට අවශ්‍යතවයක් නැහැ windows apps හදල ඒවා Microsoft store එකට දාන්න.. එක නිසා Windows store එක google Apps හොයන එක ගොන් කමක් තමා :rofl:

    Google Apps product manager Clay Bavor did say -
    "We have no plans to build out Windows apps,"

    Source - http://www.cnet.com/news/google-no-immediate-plans-for-google-apps-on-windows-8/
     
    Last edited:

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    අන් අයගේ අදහස් වලටත් ගරුකරනවා කියලා කියපු නිසා අදහසක් දාන්නම්....

    සහෝ, phone එකක් උනත්, computer එකක් වුනත් පාවිච්චි කරන්න සුදුසු ක්‍රමයක් තියනවා. අදාළ භාණ්ඩය පරිහරණය කිරීමේදී අනිවාර්යෙන් දැනගත යුතු, වැදගත්, මුලික කරුණු නොදැනීමෙන් මොන phone එක, මොන brand එක, කොයි OS එක, පාවිච්චි කලත් ප්‍රශ්න ඇති වෙනවා.

    සවිස්තරාත්මකව නෙවේ, කරුණු කිහිපයක් කියන්නම්...

    • භාවිතා කරන phone එකේ performance කොහොමද කියලා දැන ගන්න.
    • phone එකේ, OS එකේ, බැරි/පුළුවන් සීමාවන් දැන ගන්න.
    • phone එකේ performance වලට ගැලපෙන වඩාත්ම සුදුසු (compatible) OS එකේ version දැන ගන්න.

    app එකක් run වෙනකොට ram/processor එකෙන් කොටසක් ඒකට යනවා. ඉතින් run වෙන app ගාන වැඩි වෙන්න වැඩි වෙන්න OS එකේ අනෙක් දේවල් run වෙන්න උවමනා කරන ram/free space එහෙම අඩු වෙනකොට phone එක slow වෙනවා තමා. windows උනත්, android උනත්, ios උනත් එච්චරයි. phone එකක් අරගන්න දැනගෙන හරියන්නේ නැහැ ඒක හරියට use කරන විදිහයි, maintain කරන විදිහයි දන්නේ නැත්තං.

    සමහරු කියනවා app stores වල තියන app අඩු වැඩි කම් ගැන. මොකෝ වැඩියෙන් තිබ්බා කියලා ඔක්කොම install කරනවද? අන්න එක අනිත් කාරණේ. තමන්ට උවමනා කරන apps විතරක්ම install කරගන්න. ඕන එකයි, එපා එකයි හැම එකම දාගෙන පස්සේ slow කියන්නේ නැතුව.

    ඒ වගේම මාස 6කට වතාවක් වත් තියන වැදගත් දේවල් backup කරලා, phone එක reset කරන්න. ඕනෑම OS එකක් කාලයක් use කරන කොට කොහොමත් slow වෙනවා. ඒ වගේම phone එක අලුතෙන් ගත්තට පස්සෙත්, use කරන්න ගන්න කලින් reset කරලා ඉන්න.

    මරුටියක් අරන් ඇස්ටන් මාර්ටින් එකක පහසුකම් බලාපොරොත්තු වෙන්න බෑ නේ! Android low end phone එකක් අරන් high end phone එකක දේවල් බලාපොරොත්තු වෙන්න එපා කොහොමත්. තමන්ට තියන phone එකේ හැටි දැනගෙන එකේ කරන්න පුළුවන්/බැරි දේවල් වල හැටියට අවශ්‍යතා සිමා කරගන්න.

    මං නම් කියන්නේ, Nokia ද, Samsung ද, Sony ද, apple ද, blackberry ද, Windows ද, Android ද, BlackBerry OS ද, Symbian ද කිය කිය දඟලන්නේ නැතුව තමන්ගේ අවශ්‍යතා මොනාද කියලා තේරුම් ඇරගෙන, වියදම් කරන්න පුළුවන් ගාන සලකා බලලා, (තමන්ගේ රුච්කත්වයත් බලන්න) සුදුසු phone එක තොර ගන්න කියලා.

    :yes::yes::yes::yes::yes:
    ඔව් මචං මමත් ඔයා කියන දේ පිළිගන්නවා. තවත් දෙයක් කියන දේ වැදගත් විදියට කියලා තියෙන එකත් අගයනවා
     
    Last edited:

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,911
    6,791
    113
    39
    Galle
    මම එළකිරි එකට ඇවිල්ලා දැනට අවුරැදු කීපයක් වෙනවා. මේ වෙනතුරැ වැදගත් යැයි කියලා ලිපියක් දාලා නැහැ. (හැබැයි ඔබ පොඩි පොඩි උදවු වලලට නම් Thread දාලා තියෙනවා) මේ මගේ පළමු ලිපිය ( වැදගත් යැයි හිතෙන Thread එක)

    මම ස්මාර්ට් පෝන් පාවිච්චි කරන්න පටන් අරන් අවුරැදු 2ක වෙනවා. ඒකත් හා හා පුරා කියලා ගත්තේ සෝනි එක්ස්පීරියා ටිපෝ එකක්.
    1225_xperia-tipo.jpg

    ගත්ත මුල් දවස් වල නම් ඇන්ඩ්රොයිඩ් තමා බෙස්ට්ම කියලා හිතගෙන හිටියේ. පස්සේ පෝන් ටික ටික ස්ලෝ වෙන්න ගත්තා. මටම හිතාගන්න බෑ ඇයි මෙහෙම වෙන්නේ කියලා. පස්සේ මට විතරක් නෙමෙයි හේ ගැටලුව තියෙන්නේ ගොඩක් අයට තියෙන ගැටලුවක් කියලා දැනගත්තා. පස්සේ ඒකට හේතුත් හොයා ගත්තා. පස්සේ ඉතිං ටිපෝ එකට වඩා ටිකක් හොද එකක් ගත්තා. එක්පීරියා එල් එකක්. (ඒක ගන්නත් මේකෙම අයගෙන තමයි ඇහුවේ)
    Xperia-L-black-1240x840-1fb46e1807e501498b48de744f4a5e39.jpg

    ඒකත් ටික කාලයක් යනකොට ස්ලෝ වෙන්න ගත්තා. අඩුම ගානේ කෝල් එකක් ගන්න බැරි තරමට ස්ලෝ වුනා. (ඇත්තම කිව්වොත් හැමතිස්සේම එහෙම වෙන්නේ නෑ ඉදලා හිටලා තමයි වුනේ. ඉතිං කොහොම හරි වුනානේ....... ඊට පස්සේ තේරැන දෙයකි තමයි ඇන්ඩ්රොයිඩ් පාවිච්චි කරනවානම් High End එකක් යූස් කරන්න ඕනි නැත්තම් ගූගල් නෙක්සස් එකක් පාවිච්චි කරන්න ඕනි. හැබැයි නෙකසස් එකත් ස්ලෝ වෙනවා කියලා මම අහලා තියෙනවා යූස් කරන අයගෙන්. ඉතිං මේකට මොකද කරන්නේ????? අපි හැමෝම සල්ලි කාරයෝ නෙමෙයිනේ. කරන්න තියෙන්නේ ඇන්ඩ්රොයිඩ් පාවිච්චි කරන්න ආසනම් ණය වෙලා හරි High End ඇන්ඩ්රොයිඩ් ඩිවයිස් එකක් යූස් කරන එක (හැබැයි ඒකත් ටික දවසක් යනකොට ස්ලෝ වෙයි හොදේ...............) එහෙනම් සාමාන්‍ය යූසර් කෙනෙක් නම් ගන්න ඕනි වින්ඩෝස් පෝන් එකක් කියන එක තමයි මගේ මතය. මේක තමයි මම දැන් යූස් කරන්නේ.
    csm_Hersteller-Produktfoto_5dbb05a830.jpg

    වින්ඩෝස් යූස් කරන්න හදන අයව නොමග යවන්නත් කටට්ටිය ඉන්නවනේ. වින්ඩෝස වලට ඇප් නෑ කියන එක තමයි මෙතන කියන මුලම බොරැව. සාමාන්‍ය යූසර් කෙනෙක්ට ඕනි හැම ඇප් එකක්ම වින්ඩෝස් ස්ටෝ එකේ තියෙනවා. වින්ඩෝස් වලට වඩා ඇන්ඩ්රොයිඩ් වලට ඇප්ස් තියෙනවා තමයි. ඒක මමත් පිළිගන්නවා. නමුත් ඔය තියෙන ඔක්කෝම ඇප්ස් අපි පෝන් එකට දාන්නෑනේ නේද.................................... මේ කිව්වේ මගේ මතය ඔයගොල්න්ගෙත් අදහස් වලට ගරැ කරනවා.

    100% agreed machan.
    සින් එක මේකයි මචං මට පෙන්නේ මෙතන වෙන්නෙත් galileo ට වෙච්ච දේ මයි. පොර පෘතුවිය සහ අනෙකුත් ග්‍රහවස්තු ඉර වටේ යනවා කිව්වම, අනිත් උන් උව වැරදිකාරයෙක් කියල හංවඩු ගැහුවා. මොකද ඒ කාලේ උන් විශ්වාස කලේ පෘතුවිය තමයි මැද තියෙන්නේ කියල. පල්ලියේ විශ්වසයනේ. මේකෙත් වෙලා තියෙන්නේ එකමයි. මුන් උපන්දා ඉදන් දන්නේ android. ඉතිං අම්ම මුත්තා කිව්වත් මුන්ට මේක තේරුම් කරන්න බෑ. ඕව කියල වැඩක් නෑ බං.
    හැමෝටම nexus 5 ගන්න බෑ නේ.
    android os එක hardware optimized නෑ කිව්වට මුන්ට තේරෙන්නේ නෑ. එක උන්ගේ දැනුමේ මදි කම. වැරද්දක් කියන්න බෑ.

    දැන් එන phone වල ලොකු processor and ram එන්නේ os එකේ බර ඇදගෙන smooth දුවන්න. එක මේ යක්කුන්ට තේරෙන්නේ නෑ. octa core කිව්වම මුන්ට දිව්‍ය ලෝකේ වගේ. so much wasted power, just to handle the OS.

    හරියට කඩේ යන්න, පොඩි පොඩි ගමන් යන්න limousine එකක් ගත්ත වගේ. කතා කරලා වැඩක් නෑ බං මේවා ගැන.

    මගේ advice එක. මෝඩයෝ එක්ක පැටලෙන්න එපා. එතකොට පිටින් ඉන්න උන්ට පෙන්නේ, උඹත් මෝඩයෙක් විදියට.
    උන්ට android හොඳනම් පාවිච්චි කරපු දෙන. නමුත් උඹ අඳුරෙන් එලියට ආපු එක ගැන සතුටුයි.

    Last edited:
    Sony Xperia... තු... විතරක්. මල ජරාව...:angry::angry::angry:
    වින්ඩෝස් එල. ආයේ එකේ දෙකක් නැහැ. (i mean Nokia lumina..:cool: අර asus aries වගේ මල ජරාව නෙවෙයි.):dull::dull:
    මොනා වුනත් නිකන් Nexus එක චාටර් කරන්න විතරක් එන්න එපා හරිය...:angry::angry::oo:
    android පොඩි පොඩි කෑලි ගත්තට අඩා Maintain කරන්න දැනගන්න ඕනි.:yes: නිකන් ස්ලෝව් වෙනවා කියලා කෑගහන්නේ නැතුව.:baffled: Windows PC එකක් ගත්තත් ඕකම තමා. තොපි වාහන ගත්තම නම් දවස ගානේ හෝදලා පිහදලා Maintain කරනවා. Phone එක තමා බැරි. :oo:
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    100% agreed machan.
    සින් එක මේකයි මචං මට පෙන්නේ මෙතන වෙන්නෙත් galileo ට වෙච්ච දේ මයි. පොර පෘතුවිය සහ අනෙකුත් ග්‍රහවස්තු ඉර වටේ යනවා කිව්වම, අනිත් උන් උව වැරදිකාරයෙක් කියල හංවඩු ගැහුවා. මොකද ඒ කාලේ උන් විශ්වාස කලේ පෘතුවිය තමයි මැද තියෙන්නේ කියල. පල්ලියේ විශ්වසයනේ. මේකෙත් වෙලා තියෙන්නේ එකමයි. මුන් උපන්දා ඉදන් දන්නේ android. ඉතිං අම්ම මුත්තා කිව්වත් මුන්ට මේක තේරුම් කරන්න බෑ. ඕව කියල වැඩක් නෑ බං.
    හැමෝටම nexus 5 ගන්න බෑ නේ.
    android os එක hardware optimized නෑ කිව්වට මුන්ට තේරෙන්නේ නෑ. එක උන්ගේ දැනුමේ මදි කම. වැරද්දක් කියන්න බෑ.

    දැන් එන phone වල ලොකු processor and ram එන්නේ os එකේ බර ඇදගෙන smooth දුවන්න. එක මේ යක්කුන්ට තේරෙන්නේ නෑ. octa core කිව්වම මුන්ට දිව්‍ය ලෝකේ වගේ. so much wasted power, just to handle the OS.

    හරියට කඩේ යන්න, පොඩි පොඩි ගමන් යන්න limousine එකක් ගත්ත වගේ. කතා කරලා වැඩක් නෑ බං මේවා ගැන.

    මගේ advice එක. මෝඩයෝ එක්ක පැටලෙන්න එපා. එතකොට පිටින් ඉන්න උන්ට පෙන්නේ, උඹත් මෝඩයෙක් විදියට.
    උන්ට android හොඳනම් පාවිච්චි කරපු දෙන. නමුත් උඹ අඳුරෙන් එලියට ආපු එක ගැන සතුටුයි.

    උබ හරි බං..................................