


) USB charging voltage එක 450 mA, AC charging voltage එක 1000 mA.

* කැමතිනම් kernel එක download කරගන්න ගමන්ම පොඩ්ඩක් search කරලා බලන්න තමන්ගේ ෆෝන් වර්ගයට මෙන්න මේ mod script එක තියෙනවද කියලා."Kernel Cleaning Script".තියෙනවනම් ඒක පොඩ්ඩක් කියවලා බලලා තමන්ගේ ෆෝන් වර්ගයට ගැළපෙනවා කියලා දාලත් තියෙනව නම් ඒකත් download කරගෙන memory එකට දාගන්න.
අනිවාර්ය නෑ.තිබුණොත් විතරක් ගන්න.නැත්නම් ඕන නෑ වැඩිය හොයන්න මහන්සි වෙන්න එපා.![]()




වැලි ගොව්වා;18413490 said:

patta danakan balan hitiye ithiru tikath ikamanta damu