ඇන්ඩ්‍රොයිඩ් ටැබ් (HELP NEED)
මට පොඩි උදව්වක් ඕනෙ. මම E-Bay එකෙන් ටැබ්ලට් පීසී එකක් ගන්න හැදුවා. මෙන්න ලින්ක් එක.
මේ Model එකේ ටැබ්ස් විකුනන Sellersලා කීප දෙනෙකුටම කතා කලා. ගොඩක් අය ලංකාවට එවන්නේ නැතිලු. මේ ලින්ක් එකේ තියෙන Seller කියනවා එයාට එවන්න පුලුවන්ලු, හැබැයි කෙලින්ම එයලගෙ Pay pal එකට ගෙවන්නලු. USD 229ක්. එහෙම ඊ බේ එක හරහා නැතුව ගෙවන එක හොදද? මේ වගේ ටැබ් ලංකාවෙ ගන්න තියෙනවද? දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.