ඇන්ඩ්රොයිඩ් ටැබ්
මචන්ලා මට MS office ( or similar softwares) වැඩ කරන ඇන්ඩ්රොයිඩ් ටැබ් එකක් ගන්න ඕන. USB ගැජමැටික් සැට් කොරන්න පුලුවන් වෙන්නත් ඕන. එහෙම අයිටම්ස් එකක් ගන්න පුලුවන් අඩුම ගාන, සහ ප්ලේස් එක දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න
බලපු නොබලපු, බම්ප් කරපු, නොකරපු, උදව් කරපු නොකරපු හැමෝටම ටැංකූ කිව්වා

බම්පියෝ