Android mid range ෆෝන් දැන් සැහෙන්න ගනන් නේද? අපේ නැදැ වෙන ටිකක් වයස කෙනෙක්ට ඇරන් දෙන්න ඕන. YouTube ,pickme , my dialog වගේ ඇප්ස් ටිකක් දාගත්තොත් ෂේප්.
දැන් කොහෙන්ද ගන්න හොද ඇන්ඩ්‍රොයිඩ් එකක්. ගොඩක් ඒවගේ warranty දෙන්නෙත් නැ වගේ. මම බැලුව ideabeam එකේ. මේ වගේ වැඩටිකක ට දැන් ගන්න හොද ෆෝන් එකක් මොකද්ද?