ඇන්ඩ්‍රොයිඩ් ෆෝන්

sliit_kolla

Well-known member
  • Jul 26, 2017
    1,823
    2,727
    113
    Android mid range ෆෝන් දැන් සැහෙන්න ගනන් නේද? අපේ නැදැ වෙන ටිකක් වයස කෙනෙක්ට ඇරන් දෙන්න ඕන. YouTube ,pickme , my dialog වගේ ඇප්ස් ටිකක් දාගත්තොත් ෂේප්. :P දැන් කොහෙන්ද ගන්න හොද ඇන්ඩ්‍රොයිඩ් එකක්. ගොඩක් ඒවගේ warranty දෙන්නෙත් නැ වගේ. මම බැලුව ideabeam එකේ. මේ වගේ වැඩටිකක ට දැන් ගන්න හොද ෆෝන් එකක් මොකද්ද?