ඇන්ඩ්‍රොයිඩ්

gayanwin

Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    මචන් කියපල්ලකො ඇන්ඩ්‍රොයිඩ් පෝන් එකේ තියන පිංතූර, වීඩියෝ ආයෙ කිසිම විදියකින් ගන්න බැරි වෙන විදියට ඒව මකන්නෙ කොහොමද කියල
    🤔
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,447
    113
    If your phone is encrypted a simple factory reset will delete everything. If you want to securely delete photos and files then you will have to use an App like Shreddit ot AndroShredder.
    Shreddit sticks to established data shredding standards. AndroShredder does not state what algorithms are used.
     
    • Like
    Reactions: D_Mad

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,878
    2
    54,547
    113
    Phone එක encrypt කරල reset කරන්න. එතකොට encryption key එක නැතිවෙනව. ආයෙ recover කරන්න බෑ.

    Settings > Security & location > Advanced > Encryption & credentials > Encrypt

    ඊටපස්සෙ Backup & reset > Factory data reset > Reset phone.
     
    • Like
    Reactions: D_Mad

    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    Phone එක encrypt කරල reset කරන්න. එතකොට encryption key එක නැතිවෙනව. ආයෙ recover කරන්න බෑ.

    Settings > Security & location > Advanced > Encryption & credentials > Encrypt

    ඊටපස්සෙ Backup & reset > Factory data reset > Reset phone.

    හුවාවි ජී ආර් 7 එකක් පෝන් එක නම් මන් බලන්නම් මේක සුවර් නේද බන්