ඇනිමල්-සෙක්ස්

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මේ සිද්දිය උනේ අපේ ගෙවල් ලග පොරකට...........

    මිනිහයි ගෑනියි දෙන්නම පට්ට කලුයි. අපි මිනිහට කියන්නෙත් කළු අයිය කිය.
    මේ යකාගෙ ගෑනිට මේ ලගදි පොඩි එකෙක් හම්බ උනා...
    ‍වැඩේ කියන්නෙ පොඩි එකා තනිකර චීන බබෙක් වගේ.....
    මිනිහට මල පැනල.....ඒ මදිවට අහල පහල එවුනුත් නිකන් නක්කල් ටෝක් දෙනව... මිනිහ කල්පනාකරල කරල අහල ගම් හතේවත් චීනෙක් නෑ....
    හිකා.... පස්සෙ මිනිහට මීටර් වෙලා අපේ පන්සලේ ඉන්නව චීන හාමුදුරු නමක්....

    මිනිහ දුම්මල වරම අතට ගත්ත වගේ ගිහිල්ල හාමුදුරුවෝ හම්බ වෙන්න....
    මිනිහ අටුවා... ටීකා... ටිප්පනි නැතිව කෙලින්ම ගේමට බැහැල.....

    හාමුදුරු‍වනේ අපේ ගෑනිට හම්බ වෙලා ඉන්නෙ චීන ලමයෙක්...
    අහල ගම් හතටම චීනෙක්ට ඉන්නෙ හාමුදුරුවෝ විතරයි.. මට නිකං බබා හුකුං නැතිව ඇත්ත කියනව හොදයි... මොකක්ද සිද්ද උනේ....

    හාමුදුරුවෝ නෙමෙයි කලබල උනේ... උන්නාන්සෙ අපේ පොරට මෙහෙම වදාලනව...
    මේ ඇත්තො කලබල වෙන්න කාරි නෑ... ස්වභාව ධර්මයා ඉදල හිටල මේ වගේ අරුම පුදුම දේවල් කරනව... විශ්වාස නැත්තම් එන්න උපාසකට මම පෙන්වන්න කියල...

    ඉස්සරහ තන පිට්ටනියෙ තනකොල කකා ඉන්න සුදු එළු රෑනක් පෙන්නුවා...
    එතන ඉන්නව... එක කළු එලුවෙක්... ඒ කලු එලුව පෙන්වලා කියනව..
    අර බලන්න තමන්ගේ පිං පව් අනුව කොහොමත් මේ වගේ දෙවල් වෙනව...

    ඒ සීන් එක දැකපු අපේ කළු අයිය පුල් අප්සට් ගහල වෙවුල වෙවුල හාමුදුරුවන්ට ‍වැදගෙන කියනවලු....


    අනේ පිං අයිති වෙයි හාමුදුරු‍වනේ මම අපේ ගෑනිගෙ ප්‍රශ්නෙ අමතක කරල දාන්නම් මේ කළු එලුව‍ගෙ සිද්දියනම් කාටවත් කියන්න එපා...කීවලු:P:P:P:P
     
    Last edited: