ඇනිමේ‍ෂන් free software

helphelp1

Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    copyright එන්නෙ නැති ඇනිමේ‍ෂන් වීඩියෝ clips ගන්න තැනක් තියෙනවද?
    සරලව ඇනිමේ‍ෂන් වීඩියෝ හදාගන්න free software oniii (cat,dog) dance video hadaganna
     
    • Like
    Reactions: kinkon and TNHM

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    phone >FlipaClip
    PC>TupiTube

    මේවායේ ඉතින් තමන්ටම තමයි ඇදලා හදන්න වෙන්නේ. පෙන් ටැබ්ලට් එකක් වත් තියෙනවා නම් ලේසියි ඉතින්.

     

    helphelp1

    Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    phone >FlipaClip
    PC>TupiTube

    මේවායේ ඉතින් තමන්ටම තමයි ඇදලා හදන්න වෙන්නේ. පෙන් ටැබ්ලට් එකක් වත් තියෙනවා නම් ලේසියි ඉතින්.

    video clips ekak net ekan aragana apita onii vidiyata dance video clips ekak hadaganna barida?
     
    • Like
    Reactions: TNHM

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    video clips ekak net ekan aragana apita onii vidiyata dance video clips ekak hadaganna barida?
    ලේසි වැඩක් කියන්නම්..අදින්න බැරි නම්.

    node based ඇනිමේෂන් සොෆ්ට් වෙයාර් කියලා වර්ගයක් තියෙනවා.

    Raster , vector දෙවර්ගයේම පෝටෝ අරන් nodes ඇඩ් කරලා ඕන විදියට චලනය කරගන්න පුලුවන්.

    තේරුණේ නැත්නම් මේක පොඩ්ඩක් බලපන්



    Opentoonz කියන සොෆ්ට්වෙයාර් එක ට්‍රයි කරලා බලපන්.ඒක උඩ කිව්ව කැටගරි එකෙ ඇනේමේෂන් වලට හදාපු එකක්.​