මීට කලින් බලල නෑ. බලන්න ආස හිතුනා.
* මුල ඉදන් බලන්න පටන් ගන්න එකෙක්ට recommend කරන්නේ මොනවද?
* Download කරන්න හොද Sites/ Torrents මොනවද?
P.S Attack On Titan එකේ පලවෙනි එපිය බැලුවා