ඇනිවසරියට හොදම දේ මොකක්ද?

Chaauwa

Member
Apr 11, 2014
920
270
0
ඇනිවසරියට හොදම දේ මොකක්ද?

මචන්ලා ලව් අෆෙයාර් එකේ පලවෙනි ඇනිවසරියට කෙල්ලට දෙන්න හොඳ ගිෆ්ට් එකක් කියපල්ලකෝ..උඹලා දීපු මොනවහරි ක්‍රියේටිව් දෙයක් තියනව නං කියපන්..
 

I love JS

Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    uba gawa paraana 4tos ehema thiyenawa nam ewagen podi creative deyak hadala deepan + jewelleries..
     

    Minsa

    Junior member
  • Jan 8, 2010
    60
    10
    8
    මචං එම් සී එකේ තියනවා අපි දෙන පික්චර් එක ජෙම් සෑන්ඩ් වලින් ඉමිටේට් කරල දෙන තැනක්.. ඒකෙන් එයාගෙ පික්චර් එකක් හදල දීපං.. නැත්නම් උබල දෙන්නගෙම හරි කමක් නෑ.. හැබැයි ඔක්කොටම කලින් බලපං ඒ වගේ දෙයක් දුන්නොත් එයාට තියාගන්න පුලුවන්ද කියලා.. මම කියන්නේ කෙල්ලගේ ගෙදරින් උබලගේ සීන් එක දන්නේ නැත්නම් කෙල්ලට ඕක තියා ගන්න බැරි වෙනවනේ..