ඇනෙක්සියක් හොයන්න help එකක්...
මචන්ලා අපි කොල්ලෝ සෙට් එකක් පොඩි ඇනෙක්සියක් අරන් කැලණිය පැත්තේ තැනක ඉන්නේ . මෙතන එවුන් රට ඉදල එනවා කියලා දැන් අලුත් තැනක හොයනවා උබල දන්න තැනක් තියෙනවා නම් කියපල්ලා මචං ලොකු උදව්වක්. අපි 6k ඉන්නවා ඔක්කොම job කරන එවුන්. 25,000k වගේ උනාට අවුලක් නෑ. හොද තැනක් හොයා ගන්න ඕන කිරිබත්ගොඩ, පෑලියගොඩ අතරේ Kandy road එකට ළගින්. Please ලොකු උදව්වක්.