ඇඳිරිනීතිය_රටටම

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඇඳිරිනීතිය_රටටම




    "ස" එකපාරම curfewදිගටම දාන්න නොන්ඩි වගේනම් ඉරිදා හවසට කියන්න දීර්ග කරා කියල. :lol::lol::lol:

    9.gif
    "ස" - Yesterday, 06:22 AM
     
    • Like
    Reactions: Travz

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අයිඩින්ටීයි බත් මුට්ටියක් කෝ හු..
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113


    පොඩ්ඩක් කියපන් මේක මෙතනට අදාල වෙන්නේ කොහොමද කියලා , උඹ අදිරිනීතියේ ඉතිහාසය උගන්නන්න්ද යන්නේ​
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    මේ නූල දාපු එකා මේ තීරණය ගැන සතුටු වෙලා මේක දැම්මා කියලා උපකල්පනය කලොත් ( ඌ ජෙප්පා නිසා )
    මේකට උඹේ හිතරිදුනේ ඇයි.
    සමහර විට උඹත් typical බයියෙක් වෙන්න ඇති , ඒ කියන්නේ උඹ හිතනවා මේක ආණ්ඩුවේ නොහැකියාව හරි අධිතක්සේරුව නිසා හරි සිද්ධ වෙච්ච් අත් වැරද්දක් කියලා
    නැත්තම් ඉතිං මෙතන වැළපෙන්න ඕනි නෑ නේ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,893
    1
    60,822
    113
    Mother Earth
    මොන විකාරයක්ද බන් අන්තිම මොහොතෙ. මුන්ට පිස්සුද ?:oo:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මොන විකාරයක්ද බන් අන්තිම මොහොතෙ. මුන්ට පිස්සුද ?:oo:


    මේ වගේ තත්වයක් රටේ තියනකොට කලින් සති ගානක ඉදල plan කරල තීරන
    ගන්න බැහැ බන්..
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    මේ වගේ තත්වයක් රටේ තියනකොට කලින් සති ගානක ඉදල plan කරල තීරන
    ගන්න බැහැ බන්..

    95361633_10213811554396880_8809147248886677504_n.jpg

    මේ අරන් තියෙන්නේ එහෙනම්